අද තීරණාත්මක දවසක්

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උන්ගෙ air time analysis එකක් දාල තිබ්බ @Dr.Sheldon_Suprakata ද කොහෙද.. ඒකට අනුව NPP තුන්වෙනියට උන්නෙ
    Air time wenai, telecast karana content eka wenai.
    sirasa කලින් රනිල්ට දැන් support කරන්නේ සජියට. ඕන පොඩි එකෙක් ඕක දන්නවා බන්. රනිල්ව UNP එකෙන් පන්නලා සජියව නායකයා කරන්න කොච්චර ගේම් දුන්නද ඕකුන්. lol
    හැබැයි උන් හිරු වගේ ගම කන්නේ නැතුව නැතුව ශේප් එකේ වැඩේ කරගෙන යනවා.

    2024.09.12-Sinhala-Medium-TV.jpg

    2024.09.12-Total-time-for-each-candidate-Sinhala-TV.jpg

    p.s.-
    සිරසෙන්ම තමයි අර bloomberg එකේ ISB Bond වල prices සත 50 කින් අඩු උනා කියලා highlight කරලා news එක ගැහුවේ පෙරේදා.
     
    Last edited:

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    අනුර දැනට දිනලා ඉවරයි. අන්තිම සතිය ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරවල් ගහන්න තියෙන්නෙ. රනිල් දිනන පැත්තට ආවත් , පස්සෙ රනිල්ගෙ කැම්පෙන් එක අල වුනා. කොල්ලො දැකලා දැන් ජෙන් සී එකක්ම හැමිනෙන්න ගත්තා මීටින් කැන්සල් කරලා.

    සජියා ඩවුන් එකෙන්ම. උගෙ උද්දච්ච කම චන්ද කඩනවා. එකෙක් අත අල්ලද්දි ඌව තල්ලු කරනවා. තම්බියෙක් අතට අත දෙද්දි දැක්කෙ නෑ වගෙ යනවා. රනිල්ටත් අතට අත දෙද්දි වැන්දා. සජියා හාන්සියි අද වෙනකොට.

    අද අනුරට සටන වැඩසටහන තියෙනවා. ඒක සලකුණ වගේ කරගත්තොත් අනිවා දැනට තියෙන එකට 1% චන්ද එකතු වෙනවා. හැබැයි නෑවොත් 10% විතර කැඩෙනවා.
    උද්දච්චකම නෙෙම්. පොර යන්ත්‍ර ගුරුකම් කරලලු තියෙන්ෙන් ජන්දේ දිනන්න. කිලි වලට අහුවෙයි කියලලු කාටවත් අල්ලන්න දෙන්නේ නැත්ෙත්.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අනුර දැනට දිනලා ඉවරයි. අන්තිම සතිය ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරවල් ගහන්න තියෙන්නෙ. රනිල් දිනන පැත්තට ආවත් , පස්සෙ රනිල්ගෙ කැම්පෙන් එක අල වුනා. කොල්ලො දැකලා දැන් ජෙන් සී එකක්ම හැමිනෙන්න ගත්තා මීටින් කැන්සල් කරලා.

    සජියා ඩවුන් එකෙන්ම. උගෙ උද්දච්ච කම චන්ද කඩනවා. එකෙක් අත අල්ලද්දි ඌව තල්ලු කරනවා. තම්බියෙක් අතට අත දෙද්දි දැක්කෙ නෑ වගෙ යනවා. රනිල්ටත් අතට අත දෙද්දි වැන්දා. සජියා හාන්සියි අද වෙනකොට.

    අද අනුරට සටන වැඩසටහන තියෙනවා. ඒක සලකුණ වගේ කරගත්තොත් අනිවා දැනට තියෙන එකට 1% චන්ද එකතු වෙනවා. හැබැයි නෑවොත් 10% විතර කැඩෙනවා.
    අනුර ඉන්න form එකේ හැටියට සටන program 10ක් දුන්නත් මදි.

    He is probably the best speaker out there at the moment by a long shot. Nobody can take him out
     
    • Like
    Reactions: u_make_me_sick_

    Kevin kj 2

    Member
    Jul 28, 2024
    24
    12
    3
    sirasa කලින් රනිල්ට දැන් support කරන්නේ සජියට. ඕන පොඩි එකෙක් ඕක දන්නවා බන්. රනිල්ව UNP එකෙන් පන්නලා සජියව නායකයා කරන්න කොච්චර ගේම් දුන්නද ඕකුන්. lol
    හැබැයි උන් හිරු වගේ ගම කන්නේ නැතුව නැතුව ශේප් එකේ වැඩේ කරගෙන යනවා.

    2024.09.12-Sinhala-Medium-TV.jpg

    2024.09.12-Total-time-for-each-candidate-Sinhala-TV.jpg
    Thanks machan.Ape media clz eke me tika denawa kiwwa.Dan ithin hambuna. :D Examples liyanna onawenawa.