විනාඩි 45න් වගේ ගැහුවා හැබැයි. එතනකන් බලන් ඉද්දිම බව්සර් එකක් ගෙනල්ලා බෑවා නැත්නම් තව විනාඩි 20කට කලින් එනවා.
බයික් පෝලිම ගියෙත් හෙමින්. කාර් ටික සට පට ගාලා ගියා,
ඒක නෙවේ, සතියක් විතර තෙල් නැතුව QR උත් නැතුව කන්නත් නැතුව පෝලිමෙ හිටපු බයියෝ අඩන්නෙ ඇයි? QR එකේ ප්‍රශ්න විසදුවා නන් perfect, ඒකත් මන් හිතන් නෑ 10%කට වත් ප්‍රශ්නයක් තියෙනවා කියලා. අලුත් වාහන ගේන්නත් ජෙප්පො එන්න උනානෙ.

anika kalin reset une 18 wenidata. aluth eke 22 ta change wela