අද තෙල් ගහන්න ගියා සිංහලු

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    විනාඩි 45න් වගේ ගැහුවා හැබැයි. එතනකන් බලන් ඉද්දිම බව්සර් එකක් ගෙනල්ලා බෑවා නැත්නම් තව විනාඩි 20කට කලින් එනවා.
    බයික් පෝලිම ගියෙත් හෙමින්. කාර් ටික සට පට ගාලා ගියා,

    ඒක නෙවේ, සතියක් විතර තෙල් නැතුව QR උත් නැතුව කන්නත් නැතුව පෝලිමෙ හිටපු බයියෝ අඩන්නෙ ඇයි? QR එකේ ප්‍රශ්න විසදුවා නන් perfect, ඒකත් මන් හිතන් නෑ 10%කට වත් ප්‍රශ්නයක් තියෙනවා කියලා. අලුත් වාහන ගේන්නත් ජෙප්පො එන්න උනානෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    self-defense.jpg
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    පොලීසිය නැත්නම් මුන් මරාගන්නවා

    පව් ගොඩක් එවුන් ගේ QR වැඩ නෑ කියලා වෙන එකෙක් ගාවට යැව්වා QR check කරන එකී.. මේක කරේ bike වලට මම දැක්ක අයගෙන්

    මොරගහහේන ෂෙඩ් එක... එකෙක් can 5ක් විතර අරන් අස්සෙන් රිංගනවා දැක්ක
     
    • Haha
    Reactions: netnet

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    සයිට් එකේ තියෙන පරන QR එක සපෝට් කලේ නෑ කියලා එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනව දැක්කා. ඇත්තද බන්? ප්‍රොෆයිල් එක ඩිලීට් ආයෙ බයික්කෙ ඩීටේල්ස් දාලා අලුතෙන් QR එකක් හදාගන්න ඕනද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    සයිට් එකේ තියෙන පරන QR එක සපෝට් කලේ නෑ කියලා එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනව දැක්කා. ඇත්තද බන්? ප්‍රොෆයිල් එක ඩිලීට් ආයෙ බයික්කෙ ඩීටේල්ස් දාලා අලුතෙන් QR එකක් හදාගන්න ඕනද?
    මොකක් හරි අවුලක් තියෙනවා... එක්කෝ කාලුවෝ බොරු QR උස්සන් එනවා

    කොමහරි bike වලින් 70% විතර QR reject කළා එතැන කෙල්ල
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    සයිට් එකේ තියෙන පරන QR එක සපෝට් කලේ නෑ කියලා එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනව දැක්කා. ඇත්තද බන්? ප්‍රොෆයිල් එක ඩිලීට් ආයෙ බයික්කෙ ඩීටේල්ස් දාලා අලුතෙන් QR එකක් හදාගන්න ඕනද?
    2022 හැදුව එකෙන් ගැහුවේ. කිසි අවුලක් නෑ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    සයිට් එකේ තියෙන පරන QR එක සපෝට් කලේ නෑ කියලා එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනව දැක්කා. ඇත්තද බන්? ප්‍රොෆයිල් එක ඩිලීට් ආයෙ බයික්කෙ ඩීටේල්ස් දාලා අලුතෙන් QR එකක් හදාගන්න ඕනද?
    renew QR kiyana eken oka aluth karapan. parana QR eka awul athi
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    ඒකනේ. බොරුවටනේ මේ පිස්සු බල්ලෙක් වගේ බුර බුර මිනිස්සු කුලප්පු කරන්නේ :lol:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    සයිට් එකේ තියෙන පරන QR එක සපෝට් කලේ නෑ කියලා එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනව දැක්කා. ඇත්තද බන්? ප්‍රොෆයිල් එක ඩිලීට් ආයෙ බයික්කෙ ඩීටේල්ස් දාලා අලුතෙන් QR එකක් හදාගන්න ඕනද?
    log wela balapan. QR okkoma wenas. mama me 3 weni dan ude aye download karagaththe. :dull: anika kalin reset une 18 wenidata. aluth eke 22 ta change wela
     
    • Wow
    Reactions: Heshan Daminda