අද දවසත් එක්ක ...මේ වසරත් ගෙවුන...
අද දවසත් එක්ක ...මේ වසරත් ගෙවුන...ආපසු බලන කොට මට සෑහෙන දේවල් මගේ ජීවිතයට එකතු වුනා ,නමුත් ඒ දේවල් වලින් වටිනාම දේ තමයි සත්ධර්මය ..අසන්න ...දකින්න ලැබුන එක...ඒ අනුව හැසිරෙන්නත් හැකි උනා හැකි පමණින්...ඒ ගැන සිතන මොහොතක් පාසා මගේ සිතට දැනෙන සතුට වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ....ඉතින් එළඹෙන වසරේත් මම හැකි සෑම අයුරින්ම සත්ධර්මයට අනුව හැසිරෙන්න උත්සාහ දරනවා... ..ඒ වාගේම මගේ මිතුරු අයද,මට සතුරු අයද ,මැදහත් අයද,,එකී නොකී සියලුම දෙනාම...තුනුරුවන් ගුණ සිහි කරමින් තුරුනුවන් සරණ යමින් ආධ්‍යාත්මික සුවය වැඩි කරගනිත්වා කියා ප්‍රර්ථනා කරනවා...යහපතම සිදුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා....සැමට හැකි ඉක්මනින් නිවන් මග පෑදේවා...තෙරුවන් සරණයි...