~අද දවසෙ ගෞතම බුදුන් ජීවත්ව සිටියා නම්~
ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං
හලෝ.....
ආ...මං මේ සාරුනාන හාමුදුරුවො කතාකරන්නෙ. දන්නවනෙ?
ඔව් කියන්න මහණ
තමුසෙ මොකද අර බුද්ධක නිකායෙ තික නිපාතයෙ ජීවිත සූත්‍රය කියලා එකක කියලා තියෙන්නෙ පැවිද්දටත් නැති ගිහි ජීවිතයටත් නැති පුද්ගලයා දෙකොණෙහි ගිණිගත් මැද අසූචි තැවරුනු සොහොන් පෙනෙල්ලක් වගේය කියලා? තමුසෙ දන්නවද මං කවුද කියලා? ගලවපිය දැන්ම #*%# $. තොපිට බණ කියන්නයි භාවනා කරන්නයි නිවන් යන්නයි අම්මගෙ රෙද්දවල් කරන්න වෙන් නෑ යකෝ මං මේ සෑසනේ රැක්කෙ නැත්තං.
පින්වත් මහණ සාසනේ රකින්න ඔය වගේ ක්‍රෝධයෙන් දඟලන්න ඕනෙ නෑනෙ. "සබ්බ පාපස්ස අකරණං..කුසලස්ස උපසම්පදා...සචිත්ත පරියෝ දපනං...ඒතං බුද්ධානුසාසනං
බණ කියන්න ආවද තමුසෙ මට? උස්සලා ගහනවප් පොළොවෙ $#*&$ තෝ දැනගනින්. අසූචි තැවරුනු සොහොන් පෙනෙල්ලක් වගේ කියල තියෙන්න කාටද තමුසෙ? මට ද? අයින් කරපන් ඒ සූත්තරේ ප ර යා.
බූ රු වා.
|බුදුන් වහන්සේ ලෙෆ්ට්|
.
.
සටහන - පාලිත ඉද්දමල්ගොඩ