ලොතරැයිය විකුනපු එකාට,
ඇදුන එකාගෙ වටේ ගෙවල්වල උන්ට නින්ද යන එකක් නෑ සතිගානකට විතර.
මේකෙ කමෙන්ට් කියවපන් පරහිතකාමී මාරම ජනතාවක් ඉන්නෙ ලංකාවෙ
ඒ සල්ලි වලින් කොටසක් අසරණ රෝගීන් වෙනුවෙන් යොදවනවා නම් මහගු පිනක්
අපට පෙර පිනකට ලැබෙන දෙයින් දන් දීම කරන්න ම ඕනේ...
අපේ ගමේ කෝටි ගානක දිනුම ලැබුණු කෙනා පින් දහම් නොකර නිසා වෙන්න ඇති තාම යන්නෙ රෝද දෙකෙන්
එච්චර සල්ලියක් ලැබිලත් තමන්ගේ වාහනේක සැප පහසුව යන්න පිනක් නෑ 

මේන් කෝටි 47ක ටිකට් ගත්ත එකෙක්-
ගත්තු ටිකට් ගානට ඔය මුදල මට ලැබුනනම් ඒත් මදි හිතෙනව.

යකූ දන්න කාලෙ ඉදන් ගන්නවනේ.

මොනා නත් හදවතින්ම සුබපැතුම් එයාට බුදුසරණයි
නැති බැරි කෙනෙකුට ඉන්න තැනක් හදල දෙන්න ඒක ඔයාට ගොඩක් පින් පොඩි ගානක් වියදම් කරල ඒව තමා ඉතුරැ

ඒ මනුස්සයාගේ වාසනාව ඒක. තරහකට ඉරිසියාවකට කියනවා නෙවේ. නමුත් ඔයිට වඩා ගොඩක් වටිනවා කෝටියෙ තෑගි 47 දෙනෙක් අතරේ බෙදුවා නං. මම මෙහෙම කිව්වාම සමහරුන්ට තරහා යයි. කුහක කම කියාවි. නමුත් එහෙම වුනා නං අද එක පුද්ගලයෙක් වෙනුවට 47 දෙනෙක්ම සතුටු වෙයි. අදහසක් විතරයි.