අද දිනයේ දුටු සංවේදී දසුනක්..

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    මැණික් ගනුදෙනුවකට දිල්ශාන් අබේවර්ධන මහත්මය මුනගැහෙන්න කොළඹ ගිහින් එන අතරේ මේ මාමගෙ හාල් මල්ල ඉරිල වැටිල පාරෙ. පව් ගෙදර පොඩි උන්ට අවුරුද්දට කන්න තිබුණු හාල් ටිකද කොහෙද. සල්ලි කියල බැලුවෙ නෑ රුපියල් 10000ක්ම දුන්න මාමට අවුරුද්දට ඕන කෑම බීම ගන්න. මාම ගොඩක් පිංදුන්න..
     

    Attachments

    • FB_IMG_1680943477733.jpg
      FB_IMG_1680943477733.jpg
      62 KB · Views: 293

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,974
    113
    මේකත් එක්තරා බිස්නස් එකක් කියල මේකෙම දාල තියනව දැක්ක. අද කාලෙ ඇත්තටම අසරන මනුස්සයෙක් අදුනගන්න හරිම අමාරුයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    කොල්ලුපිටියට/බම්බලපිටියට ඇවිත් බැලුවනම් ක්ලාස් ඇරලා යන කොල්ලෝ කෙල්ලෝ ගාව මුගේ ඔය බෑග් එක හැමදාම වැටෙනවා 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    කාර් මහත්තයා- මාමේ මොකද වුණේ ? හාල් ටික බිම හැලුණද ?😣

    හාල් පාරුවා- අනේ බලන්නකො මහත්තයෝ අපිට අවුරුද්දට කිරිබල් කැවුම් ටිකක් හදන්න ගත්තු හාල් ටික. දැන් කොහොමද මම ළමයින්ට කියන්නෙ මේ අවුරුද්දෙත් අවුරුදු කෑම හදන්න වෙන්නෑ කියල.. 😭


    ඊළඟට කාර් මහත්තය මොකද කියන්නෙ කියල පහළින් කොමෙන්ට් එකක් දාන් යන්න.
    finger-pointing-down-emoji-by-google.png
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මැණික් ගනුදෙනුවකට දිල්ශාන් අබේවර්ධන මහත්මය මුනගැහෙන්න කොළඹ ගිහින් එන අතරේ මේ මාමගෙ හාල් මල්ල ඉරිල වැටිල පාරෙ. පව් ගෙදර පොඩි උන්ට අවුරුද්දට කන්න තිබුණු හාල් ටිකද කොහෙද. සල්ලි කියල බැලුවෙ නෑ රුපියල් 10000ක්ම දුන්න මාමට අවුරුද්දට ඕන කෑම බීම ගන්න. මාම ගොඩක් පිංදුන්න..
    Oya pagaya api nugegoda class yana kale indala innw :lol: