අද දින නගර කිහිපයකින් UFO දර්ෂණ වී ඇත.

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    අද දින නගර කිහිපයකින් UFO දර්ෂණ වී ඇත.

    අද දින ලංකාවේ ප්‍රදේශ කිහිපයකට UFO දර්ෂණය විය. වඩාත් සමීපතම අවස්ථාව වන්නේ නාරාහේම්පිට සහ බොරැල්ල දෙසින්
    කිරැණපන ප්‍රදේශයට ලගාවීමයි. තවද පෙරවරු 11.20ට පමණ නුවර එළිය ග්‍රේගරි වැව අසන්නයේ සිට ගවන් යානයක වේගයෙන්
    බදුල්ල ප්‍රදේශයට ගමන් කර ඇතැයි වර්ථාවෙයි. ඒ සමඟම අනුරාධපුරයේ ද දබුල්ල ප්‍රදේශයේද එකවර දර්ෂණය වී ඇති බවට වර්ථා අපවෙත ලැබී ඇත.
    යුද විධ්‍යානයන් පවසන ආකරයට ලංකාවට ආසන්නයේ කයිට් දුපතේ සිට නාවික සැතපුම් 21 ඊසාන දෙසට ඇති ඇමරිකානු යුද කඳවුරේ ගුවන්ධාවන පතය
    අද දින නිමාකර ඇති බැවින් ඔයුන්ට අයත් B2 යානා කිහිපයක් ධාවනතත්ව පරීක්ෂාවක් කර ඇති බවට වර්ථාවෙයි.
    B2 යානයේ ආක්‍රිතිය සාමාන්‍ය ගුවන් ආක්‍රිතියෙන් වෙනස් වන හෙයින් මහ ජනයා එයට UFO යැයි මුලාවන බවට ඇමරිකානු ආරක්ෂක ලේකම් කොන්ඩලිසා රයිස් මහතා
    2003 වසරේදී ඔහියෝ හිදී පැවසීය.

    b-2-bomber-23948.jpg

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    B2 එහෙක එක ගුවන් පැයකට ඩොලර් 130,000 ක් විතර වියදම් වෙනවා. එහෙම එකේ ඔව්වා කීපයක් test run යයි කියල හිතන්ඩ බෑ. අනික වෙන රටක ප්‍රහාරක යානා වෙනත් රටක මැද්දේ ගිහින් test කරන්නේ නෑනේ.
    UFO scene එකක්නම් උඹ කියනකන් දන්නේ නෑ.
     
    • Like
    Reactions: jeewantha05

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොන්ඩලීසා රයිස් කියන්නෙ මහතෙක් නෙමෙයි මහත්මියක් හලෝ:P
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    B2 එහෙක එක ගුවන් පැයකට ඩොලර් 130,000 ක් විතර වියදම් වෙනවා. එහෙම එකේ ඔව්වා කීපයක් test run යයි කියල හිතන්ඩ බෑ. අනික වෙන රටක ප්‍රහාරක යානා වෙනත් රටක මැද්දේ ගිහින් test කරන්නේ නෑනේ.
    UFO scene එකක්නම් උඹ කියනකන් දන්නේ නෑ.

    ඔයාගේ දැනුම ඔයා තියාගන්න කෝ....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවට කියන්නේ අද මම හවස බයික් එකේ එද්දී මගේ නිකට ගාවින් එක සැරේට වේගයෙන් මොකක් හරි ගියා වගේ දැනුන..මම වට පිට බැලුව මොකක් ද කියල හිතාගන්න බැහැ..එක සැරේට වේගෙන් හුලගක් යනවා වගේ දැනුනේ...

    UFO එකක් නම් නෙමෙයි :lol: එත් සිරාවට එහෙම උනා...මොකක්ද උනේ කියල හිතාගන්න බැහැ තවම...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොන්ඩලීසා රයිස් කියන්නෙ මහතෙක් නෙමෙයි මහත්මියක් හලෝ:P

    ඔව් ඉතින්...ඔය තුනම ගැහැණු අය ගැන කියවෙන දේවල් නේ..

    කොන්ඩ :P
    ලීසා :rofl:
    රයිස් :P:rofl: (ඔයාට නම් මේක කොහොමත් අදාලයි :lol:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P
    සිරාවට කියන්නේ අද මම හවස බයික් එකේ එද්දී මගේ නිකට ගාවින් එක සැරේට වේගයෙන් මොකක් හරි ගියා වගේ දැනුන..මම වට පිට බැලුව මොකක් ද කියල හිතාගන්න බැහැ..එක සැරේට වේගෙන් හුලගක් යනවා වගේ දැනුනේ...

    UFO එකක් නම් නෙමෙයි :lol: එත් සිරාවට එහෙම උනා...මොකක්ද උනේ කියල හිතාගන්න බැහැ තවම...

    :rofl:ඒ ඔයාගේ වයිෆ් ඔයා උදේ වලන් ටික හෝදලා ගියේ නෑ කියලා ගෙදර එද්දිම දමල ගැහුව පීරිසියනෙ ඒ:P
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඉතින්...ඔය තුනම ගැහැණු අය ගැන කියවෙන දේවල් නේ..

    කොන්ඩ :P
    ලීසා :rofl:
    රයිස් :P:rofl: (ඔයාට නම් මේක කොහොමත් අදාලයි :lol:)

    :frown:දුප් තක්කඩියා:angry:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කොන්ඩලීසා රයිස් කියන්නෙ මහතෙක් නෙමෙයි මහත්මියක් හලෝ:P
    :P

    සිරාවට කියන්නේ අද මම හවස බයික් එකේ එද්දී මගේ නිකට ගාවින් එක සැරේට වේගයෙන් මොකක් හරි ගියා වගේ දැනුන..මම වට පිට බැලුව මොකක් ද කියල හිතාගන්න බැහැ..එක සැරේට වේගෙන් හුලගක් යනවා වගේ දැනුනේ...

    UFO එකක් නම් නෙමෙයි :lol: එත් සිරාවට එහෙම උනා...මොකක්ද උනේ කියල හිතාගන්න බැහැ තවම...
    ආ! ඒකට බයවෙන්න එපා අයියේ... ;)
    ඒ Naan Ee ෆිල්ම් එකේ මැස්සා... (මැස්සා කියන එක හරිත් නෑ, හරියටම කිව්වොත් කොල්ලා :yes:)
    මේ දවස්වල ඒ Girl ගේ Micro Art වැඩ වලට ලංකාවේ Company එකකින් ආරාධනා කරලා,
    ලංකාවට ඇවිත් ඉන්නේ... :cool:
    පාරේදි එයාට ඕන්නැති විහිළු කරන්න ආපු කොල්ලෝ සෙට් එකක් ඔය හරියෙන් ගියා,
    රතුපාට කාර් එකක... :angry: උන් ටික අල්ලගන්න එයා ඒ ගියේ... :rolleyes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සිරාවට කියන්නේ අද මම හවස බයික් එකේ එද්දී මගේ නිකට ගාවින් එක සැරේට වේගයෙන් මොකක් හරි ගියා වගේ දැනුන..මම වට පිට බැලුව මොකක් ද කියල හිතාගන්න බැහැ..එක සැරේට වේගෙන් හුලගක් යනවා වගේ දැනුනේ...

    UFO එකක් නම් නෙමෙයි :lol: එත් සිරාවට එහෙම උනා...මොකක්ද උනේ කියල හිතාගන්න බැහැ තවම...

    Flash :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ එකවුන්ට් එකේ නම නිසයි අහන්නේ

    ඔය නිවුස් එක දැනට අවුරුදු කීයකට කලින් ආපු නිවුස් එකක්ද ? :P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    today seen in colombo
    osyShKKiqwDpSsxKeIxaB8dIefSPcefPVrDazWdV395UfpI79lXdzxdqCBLuXSXhHysszzZfyJ8OLOU=w1366-h602-rw

    Winadi 2.4 k withara thibba. oya pena view eke idan eliyata enna tikak wela yanawa. aththa seen eka oya wash room eke idan gahuwe. boka dana gaman. mama muliin hithuwe Qud copter ekak kiyala. bust zoom karala balanna.