අද දෙරණේ tucker carlson අම්බෝ 🤣🤣🤣🤣

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    noice reddit👌

    1650271424379.png
     
    • Haha
    Reactions: saja

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,984
    5,121
    113
    Pandora
    මේ පකයා කවුද? කාලකන්නියා. ඇයි බන් මුන්ට හිතන්ට මොලයක් නැත්තේ කතා කරන්ට කලින්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    හැම නාලිකාවක්ම තම තමන්ගෙ පක්සෙට කඩේ යනව,
    දෙරණ මහින්ද තියාගන්න ට්‍රයි කරනව
    සිරස සජිත් ගේන්න ට්‍රයි කරනව.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හැම නාලිකාවක්ම තම තමන්ගෙ පක්සෙට කඩේ යනව,
    දෙරණ මහින්ද තියාගන්න ට්‍රයි කරනව
    සිරස සජිත් ගේන්න ට්‍රයි කරනව.
    උඹල වගේ සිපයියෝ මේකේ කඩේ යනව..😶
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,419
    21,086
    113
    හස්තිශෛලපුර
    හැම නාලිකාවක්ම තම තමන්ගෙ පක්සෙට කඩේ යනව,
    දෙරණ මහින්ද තියාගන්න ට්‍රයි කරනව
    සිරස සජිත් ගේන්න ට්‍රයි කරනව.
    සිරස සජිත් ගේන්න ට්‍රයි කරනව.

    tamat? sajiya, namal wagema amu gawaya kiyala dena denat?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    ගමෙහ් බයියෙහ්ක්ගෙ ඉන්ග්‍රීසි වර්ශන් එකක් වගේනෙ
    (මුන් සිංහලෙන් වෙනම ලයින් එකක් යන්නෙ . ඉන්ග්‍රීසියෙන් අමුවෙන්ම කඩේ යනවා )