wadak neha ban ape rate inna ewunta owage ganak neha atha mokadda boruwa mokadda kiyala hithann therenna neha oken million ganak gahanna athi sure......![]()

විනිවිද ගිය සාරාංශය
මට කියන්න හරි ලස්සන කතාවක් තියෙනවා. ඒත් මේ අවස්ථාවේ මම මේ කියන්න යන කතාව ගැන දැනට පරීක්ෂණයක් පවත්වන නිසා මට මුකුත් කියන්න බැ. මේක මේ දවස් දෙක තුනකින් එක පාරට කියන්න පුළුවන් කතාවක් නෙමේ. ඒත් මම පිළිගන්නවා මේ කතාවේ ක්රියා පටිපාටියේ වැරැද්දක් තියෙනවා කියලා. මොනවා උනත් ඉදිරියේදී.... ඉතා විනිවිද යන පරික්ෂණයක් කරලා එලකිරි එකේ සේරම දැනුවත් කරන්වා. මොනවා උනත් SPEC එක බලලා තමා අපි සේරම කලේ.
(මෙතන ඉන්න උන් අහපු උත්තර දෙන්න බැරි ප්රශ්න ටික හෙට ඇමතිතුමා එක්ක කතා කරලා... තීරණයක් ගන්නවා. උඹලට ගරු කිරීමක් වශයෙන්...)
ඇමතිතුමා සහ මම මේ ගැන හොඳට කතා බහ කරලා තමයි හැමදේම කලේ. මේ UNP කාරයෝ... තව හුඟ කාලයක් විපක්ෂයේ ඉන්නවා ඒකේ දුකට ඔය කැ ගහන්නේ... UNP කාරයෝ තමා ලොකුම විනාසේ කලේ....
- නියෝජය ඇමති -

