අද නත්තලේ බොලා මක්කෙයි කොලේ ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    ගමේ අනාථ සිංහළු.. බොලා අද මොකද කලේ ??? පාටිද ? ගැසුවද ? නිවාඩු පාඩුවෙද ? ට්‍රිප් එකේ ඉන්න ගමන්ද ?

    මම අදත් වැඩ බන්ස්.. දැනුයි ගෙදර ආවේ.. නාලා කරලා 🎄 Wham! - Last Christmas 🎄 අහන ගමන් හොඳ කූල් බියර් එකක් බොනවා... :cool: