අද නම් රෑ වෙලා

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වලතරයත් බොන්න සෙට් වෙනව නම් අමුතුවෙන් බෝතල් ගේන්න ඕනි නැ. ඌ බෝතලෙන් මූඩියක් වීදුරුවට දාලා, ඉතුරු හරියට ඇපල් ජූස් දාලා ගහන්නෙ. :rofl: ඕක කයිවාරු ගැහුවට උගුරු දෙක බොද්දි සොන්නයා ඩවුන්.
     
    • Haha
    Reactions: nidarsha91

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Chicken kakul :lol::lol::lol::lol::lol:

    මැශින් වල අර කැරකි කැරකි පුච්චන තඩි කුකුල්ලු කන්න බෑ බන් ඒවා අප්පිරියයි.
    තෙලේ හොදට බැදපුවා තමයි පට්ට.

    වලතරයත් බොන්න සෙට් වෙනව නම් අමුතුවෙන් බෝතල් ගේන්න ඕනි නැ. ඌ බෝතලෙන් මූඩියක් වීදුරුවට දාලා, ඉතුරු හරියට ඇපල් ජූස් දාලා ගහන්නෙ. :rofl: ඕක කයිවාරු ගැහුවට උගුරු දෙක බොද්දි සොන්නයා ඩවුන්.
    ඌ එන් නෑ
    ------ Post added on Dec 29, 2022 at 7:10 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මැශින් වල අර කැරකි කැරකි පුච්චන තඩි කුකුල්ලු කන්න බෑ බන් ඒවා අප්පිරියයි.
    තෙලේ හොදට බැදපුවා තමයි පට්ට.

    ඌ එන් නෑ
    ------ Post added on Dec 29, 2022 at 7:10 PM
    ගෙන්න ගන්නත් එපා. පට්ට වාතයක් වෙනවා ඕක බිව්වට පස්සේ
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මැශින් වල අර කැරකි කැරකි පුච්චන තඩි කුකුල්ලු කන්න බෑ බන් ඒවා අප්පිරියයි.
    තෙලේ හොදට බැදපුවා තමයි පට්ට.

    ඌ එන් නෑ
    ------ Post added on Dec 29, 2022 at 7:10 PM
    Man hapanna monawahari gennan ban. Ethakota uba beela iwara wenakan kaiyak gaha gaha inna puluwan. Ubata kukul kakul gennan. Palathuru ehema epaada ban
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,012
    113
    Genapu Bacardi red ekata monada mix karala honda.. mata nam danta set une.. lime + soda+ 1 spoon sugar + ice.
    Ginger ale set nah mata
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Genapu Bacardi red ekata monada mix karala honda.. mata nam danta set une.. lime + soda+ 1 spoon sugar + ice.
    Ginger ale set nah mata
    එක දවසක් ඔරේන්ජ් බාර්ලි දාලා ගහලා බලපං.
    මරු.