අද නැවට යනවා its job again

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    a_smooth_sea_never_made_a_skilled_sailor.png
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පරිස්සමින් ගිහින් වරෙන්. පවුල ගැන බලාගන්න ඕන නම් කියපන්. මම රැකබලා ගන්නම් උබ එනකන්. :eek:
    ගෙදර බල්ලගෙන් උඹගෙ හාමිනේ පරිස්සම් කරන් ඉඳපන් අනුන්ගේ පවුල් රකින්න කලින්...නැත්තන් බලු මූණට හුරු මිනිස් පැටව් ඉපදේයි
    2.gif
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,977
    1,114
    113
    Departure Terminal එකේ දරුවන්ව දාලා යන අම්මලා තාත්තලා අඩන හැටි දැකලා තියනවා මචන්. හරිම දුකයි, අඩුම තරමේ උබ අවුරුදු ගානක් ඉන්නෙ නෑනෙ, මාස ගනකින් එනවනේ, පරිස්සමින් ගිහින් වරෙන්, බුදු සරනයි
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Thanks for all your comments
    Dan Portugal walata awith inne
    Ada ship ekata join wenawa

    එළ එළ. කරදරයක් නැතුව ගියා නම් ඇති. නැවේ වැඩ පටන් අරන් විවේකයක් ලැබුන ගමන් මේකේ එවුන් දැනුවත් කරන්න. නැත්නම් මුන් තව අවුරුදු ගානක් යනකන් නැවට නග්ගද ? පාර වැරදුනාද ? කුණාටු ආවද ? කිය කියා ත්‍රෙඩ් එක බම්ප් කරාවි.
    :lol::lol: