අද නිවාඩුව මොකක්ද ?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද නිවාඩුව මොකක්ද ?

    අද රාජ්‍යය හා බැංකු නිවාඩු දිනයක් හැටිය නම් කරන්න හේතුව මොකද්ද ? :confused::confused:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේක ලංකාවනෙ බන්..
    මෙහෙ පඩයක් ගියත් නිවඩුවක් දෙනව...
    How can we become a developed nation with all these leave. We have more leave than working days.

    :angry::angry::angry::angry: