මාත් ඊයේ දවල්, හවස දෙකේම ඔතනින් ගියා.. දවල් 1ට වගේනම් ටිකක් ට්‍රැෆික් එක තිබ්බ..හවස 5.30ට වගේනම් වෙනදවගේම ට්‍රැෆික් එකක් නැතුව ගිය ඒ ටිකෙන්..
පාර දෙපැත්තේම වගේ බස් ගහලා තිබ්බ, බොන සෙට් එක ඇවිත් බාර් එකෙන් අරන් බොනවානම් දැක්ක, හැබැයි වැටිලා හිටියනම් දැක්කේ නෑ..උන් ඉස්සර ඉදලම පොත් එහෙම විකුනනවා නේද මිටින් වලදී...
ගාර්ඩ් එකනම් දාල තිබ්බ ටිකක් වැඩිපුර...STF 100ක් විතර හිටියා, පොලිසියෙනුත් සැහෙන්න හිටියා.. පරණ පේරාදෙණිය පාරෙත් ට්‍රැෆික් පොලිස් හිටියා.. දිගටම වගේ ට්‍රැෆික් එක කොන්ට්‍රෝල් කර..
නිතරම ඔය හරියෙන් යන කෙනෙක් විදිහටනම් කියන්න තියෙන්නේ නිතරම ඔකේ මිටින් තියනවනම් හොදයි, ඉක්මනට යන්න එන්න පුළුවන්...