අද නොවැම්බර් 1.තව Only 60 Days😩

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ඊළඟට 2026
    අවුරුද්ද ඉවර වෙන්ඩ තව 60 ඩෙස්.
    අවුරුද්ද මුල හිතා ගත්තුව කර ගත්තද?
    එක්කෝ ඊළඟ අවුරුද්දේ ජනවාරි පලවෙනිදා ඉඳලම කරනවද?:lol:
    දවස් යනවා තේරෙන්නේ නෑ ප්‍රෙන්ස් :-(
     
    • Sad
    Reactions: Spiderman.Ayya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,203
    8,022
    113
    Galaha
    ඊළඟට 2026
    අවුරුද්ද ඉවර වෙන්ඩ තව 60 ඩෙස්.
    අවුරුද්ද මුල හිතා ගත්තුව කර ගත්තද?
    එක්කෝ ඊළඟ අවුරුද්දේ ජනවාරි පලවෙනිදා ඉඳලම කරනවද?:lol:
    දවස් යනවා තේරෙන්නේ නෑ ප්‍රෙන්ස් :-(
    මම ඊයෙ හවස හිතුවෙත් 2017 අද ඊයෙ වගේ උනාට ලබන අවුරුද්දෙන් පස්සෙ එන්නෙ 2027 නේද කියලා. අවුරුදු 9ක් ගෙවිල ගිහින් දැනුනෙවත් නැතුව. :yes:
     
    • Like
    Reactions: Gizolaa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    So far so good..
    Loan එකක් වගේ ගත්තාම ඔය අවුල හරියනවා. ඔක්කොම අමතක වෙලා එක ගෙවිලා ඉවර වෙන දවස එනකම් දින ගනිනවා. Next year එකේ ඔක්කොම loan ඉවරයි.. :lol:
     
    • Like
    Reactions: Gizolaa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    ඊළඟට 2026
    අවුරුද්ද ඉවර වෙන්ඩ තව 60 ඩෙස්.
    අවුරුද්ද මුල හිතා ගත්තුව කර ගත්තද?
    එක්කෝ ඊළඟ අවුරුද්දේ ජනවාරි පලවෙනිදා ඉඳලම කරනවද?:lol:
    දවස් යනවා තේරෙන්නේ නෑ ප්‍රෙන්ස් :-(
    ඔවා වැඩිය හිතන්න එපා බං
    අම්මා තාත්තාට ලෙඩක් දුකක් නොවී තියෙනවා නම් එච්චරයි.
     
    • Like
    Reactions: Gizolaa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,460
    8,931
    113
    ඊළඟට 2026
    අවුරුද්ද ඉවර වෙන්ඩ තව 60 ඩෙස්.
    අවුරුද්ද මුල හිතා ගත්තුව කර ගත්තද?
    එක්කෝ ඊළඟ අවුරුද්දේ ජනවාරි පලවෙනිදා ඉඳලම කරනවද?:lol:
    දවස් යනවා තේරෙන්නේ නෑ ප්‍රෙන්ස් :-(
    Ow mama achieved kala. Next year tikath ehema wei kiyala hithanawa
     
    • Like
    Reactions: Gizolaa

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    වාහනයක් ගන්නවා කියල හිතන් උන්නා. ඒ්ක ඇරෙන්න ග‌ොඩක් ඒ්ව කර ගත්තා.
     
    • Like
    Reactions: Gizolaa