Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අද නොවැම්බර් 21 බ්රහස්පතින්දා෴෴ 05.52 am෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම මස මුලදි මවිසින් සඳහන් කලා මතක ඇති තිබෙන වැසි තත්වය ( වාර්ථාවල සඳහන් පරිදි) නොවැම්බර් මාසය පුරාම තිබිය හැකි බව සදහන් බවත් නමුත් මාගේ පුද්ගලික අනුමානය එම වැසි 16 සිට අඩු විය හැකි බව.. 12 වනදා පමන සිට වැසි තත්වයේ පැහැදිලි අඩුවීමක් සහිතව දින කීපයක් පැවතීම නිසාදෝ නැවත වැසි තත්වය සක්රි වී ඇත ( සුලං ප්රවාහයේ ගමන් කරන අත වෙනස් වීම නිසා).

මෙම වැසි දිවයිනේබහුතර ප්‍රදේශවලට දහවලින් පසු ආරම්භ වී සන්ද්‍යාකාලය වන විට අඩුවී යන තත්වයක පවතී එය තව දුරටත් සතියක්වත් පවතිනු ඇති බව දැකිය හැක෴

විශේෂයෙන් රට අභ්‍යන්තර ප්‍රදේශ වලට වැඩිපුර වැසි ඇතිවිය හැක.

දිවයින පුරා උදේ වරුව තුල වැසි රහිතව

පසුගිය දිනවල සමහර තැන් වල පලවූ එනම් 11-22 අතර කාලය තුල සුලිකුනාටුවක් දිවයින බලපෑහැකි බව සදහන් වුවද එය එසේ නොවිය හැකි බව මාගේ නිගමනය විය.

මේ වන විටද 25 වන විට සුලිකුනාටුවක් නැගෙනහිරෙන් රටට ඇතුලුවන බව ඉන්දීය වාර්ථා කීපයක් උපුටාගෙන වාර්ථා පල වී ඇති අතර එය 25/26 යන දිනවල බෙංගාල බොක්කේ තද වැසිලෙස ආම්බවී අඩුවී , අප දිවයිනට බලපෑමක් නොකල හැකි බව මාගේ දැනීම අනුව නම් පැවසිය හැක.🥹

අද සහ හෙට යන දෙදින විශේෂයෙන් රට තුලට දහවල් 11 ත් 13 පැයත් අතර පැය දෙකක පමන කාලය තුල දැඩි සූර්ය රශ්මියක් පතිත වන බව සඳහන්. එය UVI08 ක දැඩි අගයක් එනම් අධික ultraviolet එකක් පොලවට ලැබෙන බවයි කියවෙන්නෙ. එබැවින් එකී කාලය තුල සූර්යාලෝකයට සම නිරාවරනය කරගැනීමෙන් වලකින්න. කෘතිම ක්‍රමවේද මඟින් සම සුදු කර ඇති අයට පිලිකාකාරක විය හැකි මට්ටමක සූර්යාලෝකයක් බව අවධාරනය කරමි.

[QUOTE="Gal_banisa, post: 30345141, member: 586002"] [URL='https://ibb.co/gTNVy13'][IMG]https://i.ibb.co/Kqdw6ZX/IMG-1364.jpg[/IMG][/URL] මෙම මස මුලදි මවිසින් සඳහන් කලා මතක ඇති තිබෙන වැසි තත්වය ( වාර්ථාවල සඳහන් පරිදි) නොවැම්බර් මාසය පුරාම තිබිය හැකි බව සදහන් බවත් නමුත් මාගේ පුද්ගලික අනුමානය එම වැසි 16 සිට අඩු විය හැකි බව.. 12 වනදා පමන සිට වැසි තත්වයේ පැහැදිලි අඩුවීමක් සහිතව දින කීපයක් පැවතීම නිසාදෝ නැවත වැසි තත්වය සක්රි වී ඇත ( සුලං ප්රවාහයේ ගමන් කරන අත වෙනස් වීම නිසා). මෙම වැසි දිවයිනේබහුතර ප්‍රදේශවලට දහවලින් පසු ආරම්භ වී සන්ද්‍යාකාලය වන විට අඩුවී යන තත්වයක පවතී එය තව දුරටත් සතියක්වත් පවතිනු ඇති බව දැකිය හැක෴ විශේෂයෙන් රට අභ්‍යන්තර ප්‍රදේශ වලට වැඩිපුර වැසි ඇතිවිය හැක. 🌞 දිවයින පුරා උදේ වරුව තුල වැසි රහිතව🌞 පසුගිය දිනවල සමහර තැන් වල පලවූ එනම් 11-22 අතර කාලය තුල සුලිකුනාටුවක් දිවයින බලපෑහැකි බව සදහන් වුවද එය එසේ නොවිය හැකි බව මාගේ නිගමනය විය. 💥මේ වන විටද 25 වන විට සුලිකුනාටුවක් නැගෙනහිරෙන් රටට ඇතුලුවන බව ඉන්දීය වාර්ථා කීපයක් උපුටාගෙන වාර්ථා පල වී ඇති අතර එය 25/26 යන දිනවල බෙංගාල බොක්කේ තද වැසිලෙස ආම්බවී අඩුවී , අප දිවයිනට බලපෑමක් නොකල හැකි බව මාගේ දැනීම අනුව නම් පැවසිය හැක.🥹 🔥අද සහ හෙට යන දෙදින විශේෂයෙන් රට තුලට දහවල් 11 ත් 13 පැයත් අතර පැය දෙකක පමන කාලය තුල දැඩි සූර්ය රශ්මියක් පතිත වන බව සඳහන්. එය UVI08 ක දැඩි අගයක් එනම් අධික ultraviolet එකක් පොලවට ලැබෙන බවයි කියවෙන්නෙ. එබැවින් එකී කාලය තුල සූර්යාලෝකයට සම නිරාවරනය කරගැනීමෙන් වලකින්න. කෘතිම ක්‍රමවේද මඟින් සම සුදු කර ඇති අයට පිලිකාකාරක විය හැකි මට්ටමක සූර්යාලෝකයක් බව අවධාරනය කරමි.🔥 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom