අද ප්ලොගය - වැස්සේ පාළම් නැගීම 🚴🚴 🌧️🌨️

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහෙද මේ දුර යන්නේ.... ?
    "ලගම ඉන්න වේද මහත්තයා හමුවන්න. දුර යන්න එපා... ලග නැති නම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හමු වන්න, ගිහින් අහලා දැනගන්න "

    අපිට කිව්වේ පිටියේ අප්පුවා....
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    tiktok walath gewana seen ekak tiye hariyata dan ne
    Followers ලා 10,000 පනින්න ඕනෙලු.

    Youtube දාන්නෙ නැත්තෙ , දෙකකට upload කරන්න ගියාම ඩබල් ඩේටා කැපෙන හංදා 😨
     
    • Like
    Reactions: vali aththa

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ප්ලොගෙ කීවම බට් ප්ලග් වගේ හැගීමක් එන්නේ මට විතරද
    Seat එකේ butt එක කාගෙත් plug වෙනව තමයි. 😝
    උඹට කිව්වනේ youtube එකක් පටන් ගන්න කියල. අපි බලන්නේ නැ ටික්ටෝක්.
    ඒකට upload කොරන්න බෑ tiktok format එකෙන් 🤢
     
    • Like
    Reactions: Kalegana