අද පාමසියට ගිය වෙලේ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අපේ අම්මගෙ වයසෙ මං අදුරන ඇන්ටි කෙනෙක් ආව
    ආතරයිටිස් වලට හරි අමාරුයි කියල අර පෙති ටිකක් දෙන්නලු, පැනඩෝල් කාඩ් එකකුත් ගත්ත
    prednisolone බන්. හොද නෑ නේද ඒව දිගටම බොන්න
     
    • Like
    Reactions: Asmodeus

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උඹ වගේ කැරියෙක් නෙමේ බං මම
    මගෙ කැරිකම් හොදයි තොගෙ බලු වැඩ එක්ක බලද්දි.

    https://elakiri.com/threads/මගේ-චරිතෙ-ඝාතනය-කෙරුවෙ-මේ-දෙන්න-තමා.2121054/page-2#post-29177107

    Screenshot 2023-09-08 104307.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට සාමන්‍ය දෙයක් ඒක. කරපු කැරි වැඩ එහෙම මාට්ටු උනාම ඔහොම අමතක වෙනව. :lol:
    රෙද්දෙ ගූ ගියක් පඩයක්වත් ගියෙ නැති ගානට දැන් හැසිරෙන්නෙ.
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අනුන්ගෙ ඇහේ තියෙන කෙස් ගහ අයින් කරන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ අයින් කරගනින්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    අනූට වගේ මට කාලා බීලා නිකං ගෙදර ඉන්න වෙලාව තිබුණා නම් Online Courses බර ගානක් කරලා.
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අනූට වගේ මට කාලා බීලා නිකං ගෙදර ඉන්න වෙලාව තිබුණා නම් Online Courses බර ගානක් කරලා.
    මගෙ දුර්වල ස්නායු තියෙන මොලෙත් තිබුණනං නේද
     
    • Haha
    Reactions: Candid-B

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    උඹලනෙ බං දස කැරියො
    හරියට කතා කරන්නවත් දන්නෙ නෑ
    උබ වගේ හොර හුත්තලට කතා කරන්න ඕන තේරෙන භාශාවෙන්.

    මගෙ දුර්වල ස්නායු තියෙන මොලෙත් තිබුණනං නේද
    හොර වැඩ වලට කැරියට ලෙඩ නෑ
    ------ Post added on Sep 8, 2023 at 11:36 AM
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    මගෙ දුර්වල ස්නායු තියෙන මොලෙත් තිබුණනං නේද
    තොගෙ මොළේ දුර්වල ස්නායු තියෙනවා නම් මේ වෙද්දිත් උඹ මැරිලා, නැත්නම් ඇඳක් උඩ එකතැන් වෙලා. තොගෙ තියෙන්නේ කම්මැලි කම
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    තොගෙ මොළේ දුර්වල ස්නායු තියෙනවා නම් මේ වෙද්දිත් උඹ මැරිලා, නැත්නම් ඇඳක් උඩ එකතැන් වෙලා. තොගෙ තියෙන්නේ කම්මැලි කම
    ඕකට ඇති ලෙඩක් නෑ නිකන් ඉදන් කන්න බොන්න තියනවනම්.
     
    • Haha
    Reactions: ManOfSteel