අද පාරවල් පාලුයි

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    ඌ කියන කතාව ඇත්තනේ බන්. දෙමල්ලුන්ට, හම්බයන්ට "ජෙප්පො" කියලා කුහක ජාතියක් නෑ. ඒ නිසා උන් සෑහන උන්ගෙ ටාර්ගට් වලට යනවා. ඒකට සිංහලු ටික කැරි ජෙප්පන්ගෙ ගැට වලට අහුවෙලා නැති වෙලා යනවා.
    ජෙප්පෝ විතරක් නෙවෙයි අලි, පොහොට්ටු, සජබ මෙකී නොකී හැම පක්ෂෙටම බෙදිලා තමන්ගේ ජාතියටම වල කපාගන්නවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    ජෙප්පෝ විතරක් නෙවෙයි අලි, පොහොට්ටු, සජබ මෙකී නොකී හැම පක්ෂෙටම බෙදිලා තමන්ගේ ජාතියටම වල කපාගන්නවා

    ඔක්කොම අවුසන්නේ අර පක්කු බන්. බලපන් ගුරුවරු සීන් එකේ ඉස්සරහරම මුසලයෝ කවුද කියලා. ආවේ නැත්තන් මුන්ගෙන් මාර කැපිල්ලක් තියෙන්නෙ. ඒ නිසා බයටම අනිත් උන් ඕකට එනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිංහල බුද්ධාගං කාලකන්නි JVP බල්ලො. බුද්ධාගම තියෙනකන් ලංකාව ලොවෙත් දිවුණු වෙන්නේ නෑ. 🤷🏻‍♂️

    01. මාක්ස් වාදය පිලිහන්න අය විදියට අපිට ආගමක් නෑ. ආගම කියන කොන්සෙප්ට් එක අපේ ආන්ඩුවක්, පරිපාලනයක් තුල නෑ.
    එ නිසා කරුනාකරල අපිට බුද්දාගම ලේබලය අලවන්න එපා

    02. ජනරජ වයවස්තාව තුලින්, බුද්දාගම ආරක්ශා කරන්න පවතින රජය බැදී ඉන්නවා.

    ඔයාගෙ මේ ප්‍රකාශය ප්‍රමානවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මෙ ප්‍රකාශය මහජන කැලබීමක් ඇති කරනව. අවශය සාක්ශි අපට මෙතනින්ම හොයාගන්න පුලුවන්.ඒක මගෙ හිතට අසහනයක් ඇති කරනව.

    මෙ වතාවෙ අපි මේක අමතක කරනව. හැබැයි දිගටම මෙහෙම හැසිරුනොත් අපි ඔබට විරුද්දව නඩු මගට බහි
    නව.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    ඔක්කොම අවුසන්නේ අර පක්කු බන්. බලපන් ගුරුවරු සීන් එකේ ඉස්සරහරම මුසලයෝ කවුද කියලා. ආවේ නැත්තන් මුන්ගෙන් මාර කැපිල්ලක් තියෙන්නෙ. ඒ නිසා බයටම අනිත් උන් ඕකට එනවා.
    ඔක්කෝම එකයි බං. සිංහලයා විතරයි පක්ෂ වලට බෙදිලා ජාතිය විනාශ කරගන්නේ. පොහොට්ටු අලි වෘත්තීය සමිති නැද්ද, උන් වර්ජන කරන්නේ නැද්ද? මැයි රැලියට ආවේ නැති වුනොත් කැපිල්ල නැද්ද?

    ජෙප්පෝ, අලි, පොහොට්ටු, සජබයො ඔක්කෝම එකයි. ලංකාව කවදාවත් ගොඩ එන්නේ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    ඔක්කෝම එකයි බං. සිංහලයා විතරයි පක්ෂ වලට බෙදිලා ජාතිය විනාශ කරගන්නේ. පොහොට්ටු අලි වෘත්තීය සමිති නැද්ද, උන් වර්ජන කරන්නේ නැද්ද? මැයි රැලියට ආවේ නැති වුනොත් කැපිල්ල නැද්ද?

    ජෙප්පෝ, අලි, පොහොට්ටු, සජබයො ඔක්කෝම එකයි. ලංකාව කවදාවත් ගොඩ එන්නේ නෑ

    කුහක ජාන තියෙන්නේ ජෙප්පන්ට විතරයි. බොරුනම් බලපන් උඹලගේ ගම්ව්වල ඔරිජනල් ජෙප්පො එහෙම අමු ලොස් හුකන්නලා නෙවීද කියලා. අනිත් පක්ශවල එහෙම එකක් නෑ. උන්ට ඕන කොහෙන්හරි කාල බීලා ආතල් එකේ ඉන්න. කුහක කම තියෙන උන් තමා අර විදියට සමාජවාදේ ගගා හැමිනෙන්නෙ. :yes: :yes:
     
    • Love
    Reactions: Candid-B

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Socialism and communism being as usual virus. Yuck
    ඔය දෙක නිසා සාමාන්‍ය මිනිසුන්ට ලැබුණ benifits ගොඩක් තියෙනවා. ඕවා තිබ්බේ නැත්නම් මේ වෙනකොටත් වහල්ලු වගේ ඉන්නේ වෙන්නේ. USA වල එහෙම ජොබ් වලට දෙන benefit දැක්ක නම් තේරෙයි ඕවා නොතිබ්බ නම් කොහොමද කියල.

    වරද තියෙන්නේ හොඳ දේ උනත් මිනිස්සු වැරදි විදියට use කරන එක.
     
    • Like
    Reactions: SLBlackKnight

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    Lassanata yana flow eka kadala hamadama rate kalabala karanne me JVP karayo thamayi..

    Mn loku thanaka hitiya nm okun identify karan assassinate karanwa government eken ma dala.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    කුහක ජාන තියෙන්නේ ජෙප්පන්ට විතරයි. බොරුනම් බලපන් උඹලගේ ගම්ව්වල ඔරිජනල් ජෙප්පො එහෙම අමු ලොස් හුකන්නලා නෙවීද කියලා. අනිත් පක්ශවල එහෙම එකක් නෑ. උන්ට ඕන කොහෙන්හරි කාල බීලා ආතල් එකේ ඉන්න. කුහක කම තියෙන උන් තමා අර විදියට සමාජවාදේ ගගා හැමිනෙන්නෙ. :yes: :yes:
    අපි දන්න JVP පවුලක් ඉන්නවා අපේ ගමේ. පට්ටම කුහක වටේ හැම ගෙවල් එක්කම තරහයි. ලෝබ කුණු ටයිප්. කොහොමත් ජෙප්පොන්ගෙ ඒ හැටියක්. මට තාම මතකයි අපේ තාත්තා මනුස්ස කමට කියලා තිබ්බා මේ අවුරුදු දවස් වල සුභ අලුත් අවුරුද්දක් කියලා. තාත්තට කියලා අපි නම් කාටවත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන්නෙ නෑ කියලා මේ ආණ්ඩුව ඉන්නකන්. බලපන්කො කුහක ගති. තාත්තා ගෙදර ඇවිත් කියල හිනා වුණා.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    අපි දන්න JVP පවුලක් ඉන්නවා අපේ ගමේ. පට්ටම කුහක වටේ හැම ගෙවල් එක්කම තරහයි. ලෝබ කුණු ටයිප්. කොහොමත් ජෙප්පොන්ගෙ ඒ හැටියක්. මට තාම මතකයි අපේ තාත්තා මනුස්ස කමට කියලා තිබ්බා මේ අවුරුදු දවස් වල සුභ අලුත් අවුරුද්දක් කියලා. තාත්තට කියලා අපි නම් කාටවත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන්නෙ නෑ කියලා මේ ආණ්ඩුව ඉන්නකන්. බලපන්කො කුහක ගති. තාත්තා ගෙදර ඇවිත් කියල හිනා වුණා.

    කැරි හුත්තිගෙ පුතාල ඉන්න කන් රටට සෙතක් නෑ. උන් මේ පාර ලපටි රැඩිකල් පොන්නයෝ පිටිපස්සෙ හැන්ගිලා බලේ ගන්න හදන්නේ. ගත්තට පස්සෙ තමා පුක දීපුට් උන්ට රත් වෙන්නෙ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: krisco and Candid-B

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,428
    113
    Think The Goldbergs GIF by ABC Network

    පොඩි එකාව ඉස්කෝලෙ දාන්න ගියා. සුදු යුනිෆෝම් ඇඳපු එක ළමයෙක්වත් පාරෙ නෑ.

    වැඩවර්ජන කරන එවුන් නියෝජනය කරන පක්ෂ ඇත්තටම ජනතාවාදී ද කියල හිතුනා

    ape lamayinta nan samanya widihata isloke thiyenawa
    kisi awlak une na
    semi governemt catholic school in negombo
     
    • Like
    Reactions: topkollek