අද පාර්ලිමේන්තුවේ නොදුටු දසුන්

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,388
    3,541
    113
    2018 නොවැම්බර් 14

    මීටර් 100 වාර්තාව


    දිවීමෙන් ආබාදය ලක් වූ අපේ ක්‍රීඩකයා, දුකෙන් තැවෙන ඔහුගේ සහෝදරයා



    ආබාදය ඉතාමත් දරුණුයි @AhhhCapaCapa



    සියල්ල අවසානයේ රනිල් ජයග්‍රහණය කල පසු, තම පක්ෂයේ චන්ද 6ම රනිල්ට බව පවසන සහෝදරයා තම සහෝදරයාගේ ආබාදයද අමතක කර සිනාසෙන ඔහුගේ පසෙකින් සිටින අනෙක් සහෝදරයා

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    ඉන්දික තොටවත්ත මොනවද මේ පාර්ලිමේන්තුවෙ කරන්නෙ

    1756216570556.png