මහින්දත් තරුණ කාලෙ ඔයිටත් ලොකු පාගමනක් ඇවිල්ල මිනිස්සු එක්ක බත් එක බෙදන් කාල තමයි මේ මිනිස්සුන්ටම ඇරියෙ. මෙයාලට එහෙම වෙන්න නොදී තියාගන්න අපිම තමයි දැනගන්නත් ඕන. කවුරුහරි අන්තිමට අපේ රට ගොඩදාන්න තමයි ඕන. Jvp එකට පුලුවං වෙයි මිනිස්සු සපොට් එක දුන්නොත්.