අද පොල් කැඩුවා

Jiro

Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    Issara mn podi kale ape gedara pol 400, 500 kadanawa. mn ganan karanawa balan inno. :)
    dan nam kadan nadda kohed.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    ගස් 4යි, ගෙඩි 40-50 වගේ. ඉස්සර 70-80 කඩනවා
    ගහට ලුණු ටිකක් එහෙම දාපන්
    මඩ ලුණු දැම්මා ,පොහොර දැම්මා. ඒත් ගෙඩී නෑ බන්. දලංකාවේ හැම තැනම පොල් , තැඹිලිගස්වල ඵලදාව අඩුයි. අපේ තැඹිලි ගස් දෙකක් තියනවා. දැන් හැදෙන්නෙ පොඩී ගෙඩි. ඉස්සර වගේ තැඹිලිවල තියන රසයත් නෑ. ඇල්වතුර රහයි
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අපිට තව පර්චස් 15 ක ඉඩමක් තියනවා පානදුරේ.ඒකේ පොල් ගස් 3 ක් තියනවා.එකක විතරයි ගෙඩි හැදෙන්නේ.අනිත් ඒවට මොනා වෙලාද මන්දා.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    mokakda ban mahasona innawada pol gahe
    සුදු මැස්සා



    India 🇮🇳 ewannathi
    ------ Post added on Dec 8, 2024 at 5:34 PM
    කොහෙන් ආවද දන්නෑ. සොලූෂන් එකක් දැනට තියෙන්නෙ ගන්නෝරුවේ හදන විලෝපික කෘමියා විතරයි. ඌව හදන්නෙ හෙන පොඩි ප්‍රමාණවලින්. ගන්න විදිහක් නෑ. සමහර අයනං කොහොම හරි ගෙනල්ලා දාල තියනවා. එක වත්තකට දැම්මාම වටේ පිටේ අනිත් වතුවලටත් එනවා. තාම සාර්ථකද නැද්ද කියන්න කල් මදි
    ------ Post added on Dec 8, 2024 at 5:39 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    රෑට පොල් අතුවල කොල වලට යට පැත්තට ටෝච් එක ගහල බලපං. එතකොට පෙනෙයි හේතුව
    පිටි මකුණෝ ? කොළ කහ වෙන ලෙඩක් ඇවිල්ලා අපේ පොල් ගස් දෙකක් කැපුවා අනිත් ගස් වලට යයි කියලා. pressure gun එකක් අල්ලලා ගස් හේදුවත් එක්ක පිටි මකුණෝ ඇවිල්ලා. අනිත් ගස් දෙක නම් අවුලක් නෑ ඒවට ටිකක් දුරින් තියෙන නිසා. කඳ හීන් වෙල ලෙඩකුත් තියෙනව නේද පොල් ගස් වලට. පොල් ගස් වලට ලුණු ඕන. මඩ ලුණු ගෙනල්ලා දාන්න ගෙඩි අඩුයි නම්. වෙන මොකුත් පෝර ඕන නෑ.
     
    • Love
    Reactions: itguy77

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    පිටි මකුණෝ ? කොළ කහ වෙන ලෙඩක් ඇවිල්ලා අපේ පොල් ගස් දෙකක් කැපුවා අනිත් ගස් වලට යයි කියලා. pressure gun එකක් අල්ලලා ගස් හේදුවත් එක්ක පිටි මකුණෝ ඇවිල්ලා. අනිත් ගස් දෙක නම් අවුලක් නෑ ඒවට ටිකක් දුරින් තියෙන නිසා. කඳ හීන් වෙල ලෙඩකුත් තියෙනව නේද පොල් ගස් වලට. පොල් ගස් වලට ලුණු ඕන. මඩ ලුණු ගෙනල්ලා දාන්න ගෙඩි අඩුයි නම්. වෙන මොකුත් පෝර ඕන නෑ.
    සුදු මැස්සා තමා ඔය පිටි මකුණා කිව්වට. මල වාත පලිබෝධකයෙක්.
    ක‍ද හීන් වෙන්නෙ ලෙඩට නෙමේ මචං. පෝෂණ ඌනතාවලට. නිකං වයින් බෝතලේ වගේ යට මහත් වෙලා උඩ හීනි වෙන එකනෙ උඹ ඔය කියන්නෙ. ඔය ගස් ගොඩ ගන්න බෑ. පැලයක් ඉන්දලා කපලා දාපං ගෙඩි සම්පූර්ණයෙන් නැතිවෙනකල් ඉඳලා. අපේ පැතිවල නම් ලුණු දාන්නෙ නෑ නිතර. හැබැයි පෝර දාන්න ඔ්න. ඩොලමයිට් එහෙම දාන්න ඔ්න. නැත්තං අතු, පොල් වලු කඩා වැටෙනවා හයිය නැතිව
     
    • Love
    Reactions: Candid-B