අද බල්ලට බෙහෙත් විදින්න ගියාට පස්සෙ දැක්කෙ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    බල්ලට බෙහෙත් විදින්න යද්දි රොට්වයලර් බව්වෙක් අරන් ඇවිත් හිටිය මචන්..
    දකිද්දි හොඳට නිරෝගිව ලොකුවට ඉන්නවා.. ඒත් හාමත් වෙලා වගෙ ලඟට ගිහින් බලද්දි..
    අරන් ඇවිත් හිටපු ඇන්ටි කිව්ව රොටාගෙ වකුගඩු දෙකම නරක් වෙලාලු..
    කෑම බීම මොකුත් ගන්න බෑලු වමනෙ යනවලු..
    දවස ගාණෙ අරන් එනවලු සේලයිනුයි තව මොනවද බෙහෙතුයි දෙන්න..
    පුදුම කරුමයක් බන්.. මට එපා උනා දැක්කම.. බල්ලො හදන උන් දන්නවනෙ බල්ලට පොඩි ලෙඩක් ආවත් කොච්චර අවුල්ද කියලා..
    ලක්ස ගාණක් වියදම් ගියාලු අතෑරල දාන්න බැරි හින්ද අරන් එනවලු බලන් ඉන්න බැරිකමට.. :(
    මාර අවුල් බන් මන් ඔහොම සීන් අහල තිබ්බට දැක්කෙ අද.. කළකිරුනා බන් :cry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    ඔහොම බලං ඉන්න එපා බං. ඕක බල්ලටත් වදයක් ගෑනිටත් වදයක් උඹටත් වදයක්. හොඳ යකඩ ඉන්නක් අරගෙන බල්ලාගේ ඔලුවේ පිටිපස්සට ගහපං ඇති හයියෙන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    බල්ලට බෙහෙත් විදින්න යද්දි රොට්වයලර් බව්වෙක් අරන් ඇවිත් හිටිය මචන්..
    දකිද්දි හොඳට නිරෝගිව ලොකුවට ඉන්නවා.. ඒත් හාමත් වෙලා වගෙ ලඟට ගිහින් බලද්දි..
    අරන් ඇවිත් හිටපු ඇන්ටි කිව්ව රොටාගෙ වකුගඩු දෙකම නරක් වෙලාලු..
    කෑම බීම මොකුත් ගන්න බෑලු වමනෙ යනවලු..
    දවස ගාණෙ අරන් එනවලු සේලයිනුයි තව මොනවද බෙහෙතුයි දෙන්න..
    පුදුම කරුමයක් බන්.. මට එපා උනා දැක්කම.. බල්ලො හදන උන් දන්නවනෙ බල්ලට පොඩි ලෙඩක් ආවත් කොච්චර අවුල්ද කියලා..
    ලක්ස ගාණක් වියදම් ගියාලු අතෑරල දාන්න බැරි හින්ද අරන් එනවලු බලන් ඉන්න බැරිකමට.. :(
    මාර අවුල් බන් මන් ඔහොම සීන් අහල තිබ්බට දැක්කෙ අද.. කළකිරුනා බන් :cry:
    Tick fever එකට ඔහොම වෙන්නේ
     
    • Sad
    Reactions: Flappybird

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    බල්ලට බෙහෙත් විදින්න යද්දි රොට්වයලර් බව්වෙක් අරන් ඇවිත් හිටිය මචන්..
    දකිද්දි හොඳට නිරෝගිව ලොකුවට ඉන්නවා.. ඒත් හාමත් වෙලා වගෙ ලඟට ගිහින් බලද්දි..
    අරන් ඇවිත් හිටපු ඇන්ටි කිව්ව රොටාගෙ වකුගඩු දෙකම නරක් වෙලාලු..
    කෑම බීම මොකුත් ගන්න බෑලු වමනෙ යනවලු..
    දවස ගාණෙ අරන් එනවලු සේලයිනුයි තව මොනවද බෙහෙතුයි දෙන්න..
    පුදුම කරුමයක් බන්.. මට එපා උනා දැක්කම.. බල්ලො හදන උන් දන්නවනෙ බල්ලට පොඩි ලෙඩක් ආවත් කොච්චර අවුල්ද කියලා..
    ලක්ස ගාණක් වියදම් ගියාලු අතෑරල දාන්න බැරි හින්ද අරන් එනවලු බලන් ඉන්න බැරිකමට.. :(
    මාර අවුල් බන් මන් ඔහොම සීන් අහල තිබ්බට දැක්කෙ අද.. කළකිරුනා බන් :cry:
    උඹලා දැන්නෙ නැති පැත්ත තමා ඔය සත්තුන්ට පැටව් ගස්සන්න, ලස්සන කරන්න දෙන ගොඩක් බෙහෙත්, ටික්ලා මරන්න දෙන චොක්ලට් වගේ ඒවලින් උන්ට පස්සෙ ඔය ලෙඩ එනවා.

    ලංකාවෙ බල්ලෙක්ට ආදරේ නිසා ඇති කරන උන් මාරම අඩුයි. ගොඩක් උන් කරන්නෙ පැටව් බිස්නස් එක. පැටියෙක් 45ක් විතර වෙනවා, ඉතින් 6 8ක් දාගත්තා කියන්නෙ ලක්ශ් 3ක් විතර අතේ මාස 8කට විතර සැරයක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,792
    1
    51,691
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවෙ බල්ලෙක්ට ආදරේ නිසා ඇති කරන උන් මාරම අඩුයි. ගොඩක් උන් කරන්නෙ පැටව් බිස්නස් එක. පැටියෙක් 45ක් විතර වෙනවා, ඉතින් 6 8ක් දාගත්තා කියන්නෙ ලක්ශ් 3ක් විතර අතේ මාස 8කට විතර සැරයක්.
    මෙ පැත්තෙත් ඔය සීන් එක බරටම යනවා දැන්. හික්කඩුවෙ එහෙම. පව් ඉතින් සත්තු

    makkonta kondata daana behethatath okama wenawa bung
    එක දාල අපෙ බල්ලට කටින් සෙම බේරෙන්න ගත්තා. පැය ගානක් සෙම ආව හිතුවෙ මැරෙයි කියල. බෙහෙත දාල සෙම එන්න ගත්ට විතරක් ටක් ගාල නාවලා විස අඩු කරා.
    ------ Post added on May 1, 2025 at 12:02 AM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උඹලා දැන්නෙ නැති පැත්ත තමා ඔය සත්තුන්ට පැටව් ගස්සන්න, ලස්සන කරන්න දෙන ගොඩක් බෙහෙත්, ටික්ලා මරන්න දෙන චොක්ලට් වගේ ඒවලින් උන්ට පස්සෙ ඔය ලෙඩ එනවා.

    ලංකාවෙ බල්ලෙක්ට ආදරේ නිසා ඇති කරන උන් මාරම අඩුයි. ගොඩක් උන් කරන්නෙ පැටව් බිස්නස් එක. පැටියෙක් 45ක් විතර වෙනවා, ඉතින් 6 8ක් දාගත්තා කියන්නෙ ලක්ශ් 3ක් විතර අතේ මාස 8කට විතර සැරයක්.
    ow bn ee saththunam puduma dukak windinne..
     
    • Sad
    Reactions: tharakaf

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    ballo epa wenne leda unama thama.mageth gsd patiyek masa 6n nathi una docage waradden asanipa wela. dan awurudu 4k wtra.thama hithen na aye ekkenek hadanna.
     
    • Sad
    Reactions: Nidarshana_k

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාමාන්‍යයෙන් සතාට හොඳකරන්න බැරි ලෙඩක්නම් තියෙන්නේ, අවසාන කාළේ නම් ගෙවන්නේ, ලෙඩේ වවන් කාලා අයිතිකාරයව මරන් කන්නේ නැතිව සතාටත් විඳවීමක් නැතිව වේදනාව අඩු මරණයක් දෙන්න ඩොක්ට යෝජනා කරනවා.
     
    • Like
    Reactions: Flappybird

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබේ අම්මට පොලිසියෙන් හදි කරපු එක තැන තැන කිය කිය යන උබ වගේ පොන්නයෙක්
    ube ammata karai kiyala uba neda kiuwe, dan mko amathaka unada
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389

    බල්ලෙක් ගේ ලෙඩක් ගැන කථාකරනකොටත් ඵතනට අැවිත් කුණුහරුප කිය කිය වෙන උන් ඵක්ක මරාගන්නවා.. උඹට මානසික ලෙඩක්ද බං?බීලනම් ගිහින් නිදාගනින්කො.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බල්ලෙක් ගේ ලෙඩක් ගැන කථාකරනකොටත් ඵතනට අැවිත් කුණුහරුප කිය කිය වෙන උන් ඵක්ක මරාගන්නවා.. උඹට මානසික ලෙඩක්ද බං?බීලනම් ගිහින් නිදාගනින්කො.

    kiyapu dewal oyage ammata waduna nam samawenna aiye,
    oyata ledak nathuwada mekata ringuwe>? nethnam oya bilada?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    kiyapu dewal oyage ammata waduna nam samawenna aiye,
    oyata ledak nathuwada mekata ringuwe>? nethnam oya bilada?

    බිව්වනම් බුදියගනින් බං..පිස්සෙක් වගේ මේකේ කියවන්නේ නැතුව
     
    • Love
    Reactions: 2osama