පානදුර බස් එකක ආවේ මම දෙකේ සීට් එකක අංකලයෙක් ගාව වාඩි වෙලා ආවේ එතන ඉඩ මදි වගේ නිසා මම තුනේ සීට් එකක වාඩි වෙලා ආවා කෑගල්ලෙදි ගෑනු කෙනෙක් නැග්ගා ලස්සනයි .අර අන්කලය ඒකි එක්ක කතාවට වැටුනා ඔයා හැමදාම මේ බස් එකේද යන්නේ.ඒකි කඩුවෙල වැඩ කරනවා කිආ අරු එක්ක කයිය දාන් යනවා ම එහා පැත්තේ ඉන්න නිසා ඃඑනව්එනා මල වදේ නිදා ගන්නත් නෑ.පස්සේ බස් එකට සෙනග පිරුනා මම බහින්න මාලබෙන් නැගිට්ටා අර ගෑනි කඩුවෙල බහිනවා කීවේ තාම බැහැලා නෑ අරු ගෑනිගේ අත අල්ලගෙන ඉන්නවා.මම අත දිහා බලන් ඉන්න්වා ඌ දැක්කා.මම කලින් අන්කලයා ගාව හිටියේ උට නිකන් ලැජ්ජයි වගේ මොකද මම සීන් එක දන්න නිසා ඌ මට රවනවා කෑල්ල ලස්සනයි .උන් දෙන්නා රූම් යන්ඩ ඇති
