අද බස් වැඩද

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    මාතරින් රැහුණු කුමාරි පෙ.ව 08/34 ට පිටත් වුනා කොළඹ කොටුව බලා..
    ගාලු කුමාරි බෙලිඅත්තෙන් දැන් පිටත් වුනා පෙ.ව 09/00 ට.ගාල්ල දක්වා මන්දගාමීව ධාවනය වේ.

    මහනුවර සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය දැන් රඹුක්කනින් පිටත් වුනා .අනුරාධපුර සිට ධාවනය වන රජරට රැජන දැන් ගල්ගමුව

    හලාවතින් කොළඹට දුම්රියක්
    🚆
    පෙ.ව. 10.05ට පමණ පිටත් වේ.