ගාල්ල-කොළඹ
Quick_Silver Well-known member Jan 9, 2021 1,697 2,581 113 San Ricardo Jul 9, 2022 #1 ගාල්ල-කොළඹ Reactions: NRTG
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,485 36,434 113 මැදමහනුවර Jul 9, 2022 #2 කොළඹ යන ඒවා ෂුවර් නෑ Reactions: NRTG and Quick_Silver
batwise Well-known member Aug 28, 2020 8,515 15,894 113 111 Gotham batman.com Jul 9, 2022 #3 කොල්ලුපිටිය ට යන්න පුළුවන් වෙයි. Train නං වැඩ ලු. Reactions: NRTG and Quick_Silver
Walter White Well-known member Nov 20, 2019 43,677 125,345 113 දෙහිවල Jul 9, 2022 #4 මාතරින් රැහුණු කුමාරි පෙ.ව 08/34 ට පිටත් වුනා කොළඹ කොටුව බලා.. ගාලු කුමාරි බෙලිඅත්තෙන් දැන් පිටත් වුනා පෙ.ව 09/00 ට.ගාල්ල දක්වා මන්දගාමීව ධාවනය වේ. මහනුවර සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය දැන් රඹුක්කනින් පිටත් වුනා .අනුරාධපුර සිට ධාවනය වන රජරට රැජන දැන් ගල්ගමුව හලාවතින් කොළඹට දුම්රියක් පෙ.ව. 10.05ට පමණ පිටත් වේ. Reactions: dasith077, NRTG and Quick_Silver
මාතරින් රැහුණු කුමාරි පෙ.ව 08/34 ට පිටත් වුනා කොළඹ කොටුව බලා.. ගාලු කුමාරි බෙලිඅත්තෙන් දැන් පිටත් වුනා පෙ.ව 09/00 ට.ගාල්ල දක්වා මන්දගාමීව ධාවනය වේ. මහනුවර සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය දැන් රඹුක්කනින් පිටත් වුනා .අනුරාධපුර සිට ධාවනය වන රජරට රැජන දැන් ගල්ගමුව හලාවතින් කොළඹට දුම්රියක් පෙ.ව. 10.05ට පමණ පිටත් වේ.