අද මට සතුටු දවසක්! මගේ පුංචි කුමාරි!
මට ඊයේ දවස ගැන කියන්න වචන නෑ...
මොකද කියන්න මාස ගානක් බලාගෙන ඉදලා මගේ පුංචි කුමාරි මගේ ලෝකෙට ආපු දවස තමා ඒ.
ඇත්තටම ඒ වගේ දෙයක් වුණාම ඒකෙන් දැනෙන සතුට මෙහෙම කියලා කියන්න වචන නෑ.
දැන් ඉතින් අලුත් Dio බයික් එකට ආයුබෝවන්.. පරණ පුස් සයිකලේට Goodbye...

bike kiyanne agamak api e agama adahana minissu