අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    හොර චන්ද දාල බේරාගත්තු රට සිංහලු ආයෙත් විනාස කරා 😥
    බෙර ගත්තා කියලා උඩ පැනපු තොට හොඳ වැඩේ කියල හිතන මට තේරෙන්නේ තෝ ගොං තඩියෙක්
     
    • Like
    Reactions: TNHM

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    1615890223609.png
     
    • Haha
    • Like
    Reactions: Djice and TNHM

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    කියල හිතෙන්නෙ නැද්ද?
    කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
    තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?


    එල එල ඔයා නම් මාරම ඩයල් එකක් තමයි හලෝ.😂🤣👍
     
    • Love
    • Like
    Reactions: thaweesha and TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    තවීශ ඊලග චන්දෙදි කාටද දෙන්නෙ
    offer එකක් දෙන්න 😍 මේවා පාවෙන චන්ද
    අඩේ එල කොල්ලෙක්නේ බන් උබ එහෙනම්. මේ පාර ගෝටාට දුන්න එකට අවුලක් නෑ එහෙනම් :lol: :lol::lol:
    😍
     
    • Love
    Reactions: Solo Rider

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    Ammo eka

    2015 මහන්සි වෙලා බේරගත්තා රට බයි පොන්නයෝ ටික විනාස කරා.
    ------ Post added on Jul 4, 2022 at 10:20 AM