අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හොර චන්දයක් අනුමත කරනවානම් එ අයට තම්යි රිදිලා තියෙන්නෙ මටනම් රිදෙන්නෙ නැහැ මාම් කිවුවෙ වැඩෙ වැරදියි කියල පුතා:oo:
    හොර චන්ද දැම්මා කිව්වම හුරේ දාන පොන්නයොත් මේකේ ඉන්නවා බලන් ගියාම. හැබැයි කතා කරන්නේ යහපාලනය ගැන :rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol: යකෝ චන්ද පොලේ තොපේ ගෙවල් ලග නියෝජිතයෝ ඉන්නවනේ..... උන් ඈදුරුවේ නැද්ද මේ තාත්තා නෙවේ පුතා කියලා.....?? :rolleyes:

    උඹේ කෙප්පයක් නේද මේක.....?? :angry:

    :lol::lol::lol: 70යි නොකී කතාව urajdrlkවා කියලා ..........

    thaweesha ඇතටම මට තම ෂුවර් නැ උබ අඩුම ගානේ ජන්ද පොලටවත් ගියාට ,, මොකද උබේ කතාව ආරම්භය පටන්ගන්නේ සියලුම කරුණු එකතුවෙලා සෙට් වෙන රසකතාවක් වගේ !!
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කුවේට් ඉදන් ලංකාවෙ උන්ට ඡන්දා දාන හැටි බණ දේසනා කරන උනුත් ඉන්නවලු මේකෙ :rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    uba aththatama oka kala nam waradi wadak. kata dunnath
    uba methana oka dala ita wada waraddak karala thiyenne. anik aya waraddata polabawala.
    meka balala kauru hari hora chanda danna gihin kelawa gaththanan ube thamai waradda.

    hora wada karata weerayek wenna. katawath ridenneth na.
    ubati gedara ayatai thama ridenne.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොර චන්ද දැම්මා කිව්වම හුරේ දාන පොන්නයොත් මේකේ ඉන්නවා බලන් ගියාම. හැබැයි කතා කරන්නේ යහපාලනය ගැන :rofl:
    :rofl::rofl::rofl: පැරදුනාහාමත් කියයි හොර චන්ද දලා මහින්ද දිනුවෙ කියලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හොර චන්දයක් අනුමත කරනවානම් එ අයට තම්යි රිදිලා තියෙන්නෙ මටනම් රිදෙන්නෙ නැහැ මාම් කිවුවෙ වැඩෙ වැරදියි කියල පුතා:oo:
    වේදනවේහ් උපරිමහ් සලකුනුහ් :(
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කුවේට් ඉදන් ලංකාවෙ උන්ට ඡන්දා දාන හැටි බණ දේසනා කරන උනුත් ඉන්නවලු මේකෙ :rofl:

    නැ කවුද බන් ඒ බුවා ??
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුවේට් ඉදන් ලංකාවෙ උන්ට ඡන්දා දාන හැටි බණ දේසනා කරන උනුත් ඉන්නවලු මේකෙ :rofl:

    කුවෙට් නෙමෙ කොහෙ හිටියත් මම ලංකාවෙ උබ වගෙ ලන්සි පොන්නයෙක් නෙමෙ:rofl::P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හොර චන්දයක් අනුමත කරනවානම් එ අයට තම්යි රිදිලා තියෙන්නෙ මටනම් රිදෙන්නෙ නැහැ මාම් කිවුවෙ වැඩෙ වැරදියි කියල පුතා:oo:
    ආයෙත් සිදිලාහ්
    මහින්දයහ් පෙට්ටි ගනන් හොර චන්දහ් දානහ් එකේ මු එකක් දැම්මමහ් මක්කැයි වෙන්නහ් :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නැ කවුද බන් ඒ බුවා ??
    වෙනහ් කවුදහ් ඉතින් අපේ එන්සිනාහ් තමාහ්
    ගොඩාආආඅක් රිදෙයිඉඉඉඉ :lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මන් මේක කාටවත් කියන්න නෙවෙයි හිටියෙ :yes: පැය 4 කට විතර පස්සෙ මට ආව -REP ටික දැක්කම මගේ ලේ රත් වුනා ඒක නිසා දාන්න තීරණය කරා :P

    ඔන්න මෙහෙමයි මචන් වුනේ :yes: අද උදෙන්ම මන් චන්දෙ දාන්න යන්න තීරණය කරා :yes: රැව්ල කපාගන්න රේසරේ අතට අරන් චන්ද කොලේ පොඩ්ඩක් බැලුව :P ගෙදර හැමෝගෙම චන්ද කොළ එකතැන :rofl: යකෝ මෙන්න අපේ තාත්තගෙ චන්ද කොළෙත් තියනව :P තාත්තට මචන් තැපැල් චන්ද :yes: ඊයෙ ගිය චන්ද වැඩ වලට :yes: ඉතින් බන් මන් දැන් තාත්තගෙ චන්ද කොලේ අරන් හොදට බැලුව :yes: ඒකෙ සීල් එකක් ගහල තියනව "තැපැල් චන්ද හිමියෙකු වශයෙන් පිළිගෙන ඇත. චන්ද පත්‍රිකාවක් නිකුත් කල නොහැක" කියල :P මට ඒ වෙලාවෙ ගණදෙවි නුවන පහල වුනා :yes::rofl: ඉස්සර ඉන්නොන්ට දාන්න ගෙනාව බෙහෙත් කුප්පියක් තිබුන ඒකෙන් බින්දුවක් වැටුනම තනි රූල් පොත් වල රූල් දිය වෙලා යනවා :yes: මන් ඕකෙන් බින්දුව බින්දුව ගානට ලයින් කරා අර සීල් එකට :rofl: තනිරුල් කොලේ වගේම effect එකක් උනේ නෑ :no: ඒත් බ්ලේඩ් එක අරන් ලයින් කරාම සීල් ඒක චුත වෙලා ගියා :rofl: මගේ මුනත් තාත්තගෙ වගේම තමයි රැව්ල කැපුවේ නැති වෙලාවට :yes: රැව්ල කපන එක පැත්තකින් තියල දාගත්ත සරමක් :rofl: ගත්ත තාත්තගෙ පාස්පෝර්ට් එක ආව පාරට :rofl: පාරට එද්දී ලොකු අයිය එනව පිරිවර පටවාගෙන වෑන් එකේ :rofl: හිල් බලකායේ කටු කන එකෙක් ඌ :yes: යමන් මලේ කිව්ව මාත් නැග්ග van එකට :yes: යද්දී මහින්දගෙ ගුණ ගයනා කර කර තමයි ගියේ :yes: එතන හිටපු ඇහුව කිව්ව මල්ලි ජොබක් කරන්නෙ නැද්ද ? උදව්වක් ඕන නම් කියන්න කියල :love: :rofl: දැන් චන්ද පොලට ආව මාව වෙව්ලනව :dull: ගෙදර එන්නත් හිතුන බය වැඩි කමට :rofl: පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නව උන් දෙන්න දැක්කම මන් ආයෙත් හැරුන ගෙදර එන්න :rofl: හැරෙන්න උනේ නෑ ලොකු අයිය අතින් ඇද්ද යමන් කියල :rofl: මොනවා කරන්නද උගේ පස්සෙන්ම ගියා :rofl: දැන් උගේ නම කියල කොලේ ඉරුව :P මට දැන් හුජ්ජ යන්න වගේ දාඩිය බේරෙනව :rolleyes: මගේ කොලයි පාස්පෝර්ට් ඒකයි ගත්ත :rofl: තාත්තගෙ නම කියල මගේ මුණ බැලුව මන් උඩ බලාගෙන හිටියෙ :yes: ලොකු අයිය දෙලෝ රත් වෙලා බලනවා මන් ඇහැක් ගැහුවම ඌ ගියා :rofl: දැන් ඇගිල්ල පාට කරනව හුරුබුහුටි කෙලි පොඩ්ඩක් :love: මන් වල් විදියට බැලුව :rofl: මෙකි තරහටත් එක්ක යන්තන් අතුල්ලලා දැම්ම හමේ පොඩ්ඩයි ගෑවුනේ නියප්ත්තේ හොදට ගෑ උනා :yes: කොහම හරි චන්දෙ දැම්ම හැබැයි පාස්පෝර්ට් ඒක බලපු එකී සරින් සැරේ බලනව :dull: සැකයි වගේ මන් හුටස් ගාල transport එකෙන් චුත වුනා :P එතන ඉදන් ගෙදරට එනකල් ගොඩක් දේවල් වුනා ඒවා කොටන්න බෑ :no: . මන් දැන් කෙටියෙන් කොටන්නම් ඉතුරු ටික :yes: ගෙදර ආව :yes: රැව්ල කැපුවා. නියපොත්ත හූරල දැම්ම දෙහි කෑල්ලක් ටිනර් එක්ක ගාල සීල් ඒක යැව්වා :yes: කොට ශෝටයි සූදු t ශ්රේට් ඒකයි ගහන් ගියා :rofl: මන් එද්දී අර කොළ ඉරාන ගෑනියි පාට කරන ගානයි තේ බොන්න ගිහින් :rofl: කියන්න අමතක උනා මගේ කොලෙයි ID ඒකයි අරන් ගියේ :rofl: ගියා දැම්ම ආව :P ගොඩක් දේවල් උනා ඒවා කොටන්න වෙලාවක් නෑ :no: my3 දින්නම කොටන්නම් ෆුල් කතාව :yes: අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට :yes: මන් මුලින්ම චන්දෙ දැම්මේ අද :yes: මට -REP දීපු නකුටෝන්ට රිදුන නම් දැන් මාව හොයන වරෙන් :love:


    balapan . maha loku yahapalana gena kata karana thopima hora chanda dala. itin eken beriwelawath pathwena maha eka monawa nokarawida...... kujeethai bola harima kujeethai
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෝ යකෝ අපේ හොර චන්ද වීරයා ත්‍රෙඩ් එක හොරෙන් බල බල හිටිය ඇති දැන් එලියට වරෙන්
    3.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කෝ යකෝ අපේ හොර චන්ද වීරයා ත්‍රෙඩ් එක හොරෙන් බල බල හිටිය ඇති දැන් එලියට වරෙන්
    3.gif
    අඩෝ උබහ් යකාගෙහ් පොරක් නෙහ් බ0 මට හිතෙන්නෙමහ් උබහ් අරුනයා කියලාහ් වෙලාවකට උබ ටයිප් කරන්නෙහ් උ වගෙහ් මයි :dull:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ යකෝ අපේ හොර චන්ද වීරයා ත්‍රෙඩ් එක හොරෙන් බල බල හිටිය ඇති දැන් එලියට වරෙන්
    3.gif

    මෝඩයෙක් වගේ කැගහන්න එපා යකෝ ,,, උබ හොදට ඇන්දිලා බයිට් එක මෙතන කොට් කොට් යනවා .. මෙහෙම හොර ජන්ද දාන්න පුළුවන් නම් :rofl::rofl::rofl:...
    Vidane අඩු ගානේ උබට ජන්දේ වත් නැ මට හිතෙන්නේ .. පව් පොතක් පතක් බලාගෙන විභාගයක් කරලා ජොබ් එකක් කරපිය කඩේ යන්නේ නැතුව ස්කොලේ පලයන්
     
    Last edited: