අද මරු place එකකට ගියා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    IMG-20240518-WA0004.jpg





    අපේ area එකට වතුර දෙන කන්දෙ තමා මෙහෙ water board එක තියෙන්නේ. එතන උඩහා නාන්න දෙන්නෙ නෑ. ගියාට පස්සෙ ඒක දන්නෙ. හීනියට වැස්ස. pool එකේ වගේ place එක. බල්ලෙක් නෑ. තල් කොස්සෝ, බන්දුල පෙතියො, ගල් පාඬි ගජරාමෙට. (සබන් ටිකක්වත් ගෑවේ නෑ)

    පරණ යාළුවො දෙන්නෙක් සෙට් උනා beer එකක් ගැහුවා. මාර ලල්.
    Cheers 🍻
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    තල් කොස්සා - ආවේණික

    බන්දුල පෙතියා - ආවේණික ( Critically Endangered, තව එක ස්ටෙප් එකක් ගිය ගමන් ලොකෙන් තුරන් වෙනව)

    තව අවුරුදු 5/10ක් යද්දි ආයෙ දකින්න වෙන එකක් නැ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113

    තල් කොස්සා - ආවේණික

    බන්දුල පෙතියා - ආවේණික ( Critically Endangered, තව එක ස්ටෙප් එකක් ගිය ගමන් ලොකෙන් තුරන් වෙනව)

    තව අවුරුදු 5/10ක් යද්දි ආයෙ දකින්න වෙන එකක් නැ

    මොකක්ද ඒ කතාව, බැරිද ඉතින් වගා කරවන්න ස්වාභාවික පරිසරයේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    Patta lassanai.nanna epa ban owa winasa wei.me mata oya maalu tikak ganna thanak kiyapanko.
    මම එහෙම හිතල තමා සබන්වත් ගෑවේ නැත්තේ. හැබැයි මම දකින විදියට සත්තු ඒවට හුරු වෙලා.

    මේයලා ගෙවල් වල හදන්න එපා බං. ලොකු අපරාධයක් ඕක. අනික තල්කොස්සො සාමාන්‍ය ටැංකුවල ඉන්න මාළුන්ව කනවා. උනුත්පව්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය මාලු නං ගෙදර හදන්න තියා ගෙදර ගෙනියන ඩිංගට මැරෙනවා. ඔක්සිජන් ටික පවා හරියට ඕන 😐

    ඉස්සර පාරේ කානුවල ඉඳලා පොඩි පොඩි මාලු හිටියා. පස්සේ ඔක්කොම නැත්තටම නැතිවෙලා ගියා.