අද මල් තුහින වැටුණා 🙄🙄

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,902
    11,931
    113
    🌎
    සමාව අයදිනවා! හරියට ලියන්නම්.

    ගම් වල එවුන් fashion එකට පැශන් කියනවා. තව තිස්ස ජනනායක phone එකට පෝන් කියනවා. අඩු කුලෙ නිසා නෙමෙ එහෙම pronunciation, නොදැනුවත් කම නිසා.
    God bless you ❌
    Galle Face you ✅
     
    • Haha
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    God bless you ❌
    Galle Face you ✅
    තව එකක් තියෙනවා (මෙකට අදාල නෑ) බෞද්දයො බුදු සරණයි කියන එක bs liyanawa.
    1. එක හරියට දිගට ලියපල්ලා ගෞරවයක් හැටියට.
    2. bs කියන්නෙ bulshit standard වයවහාරෙ.
     
    • Like
    Reactions: wissnshaftler

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    ගම් වල සහා අඩු කුලෙ එවුන් Fashion එකට පැශන් කියනවා. තව තිස්ස ජනනායක phone එකට පෝන් කියනවා

    ඉස්සර මං හිතුවෙ උන්ට කටින් ස, ෂ ශබ්ද කියාගන්න බැරි නිසා කියලා. පස්සෙ මට ඇහුණා උන් ෆැෂන් පෘට් කියනවා. අන්න එතකොට තමයි පයින් දෙන්න හිතෙන්නෙ 🤭

    තව තියෙනවා. බස් එකේ ෂීට් නෑ කියනවා. ගෙදර ගිහින් බෙඩ් සීට් එක කියනවා. 😂
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    ඔය සාමාන්‍ය පැශන් ෆ්රුට් නෙමෙයි නේ
    Granadilla ද මොකද්ද කියන එකනේ. ඇතුල සුදුපාටයි පට්ටම පැනි රසයි
    ඔව් බං Sweet passion fruit (Passiflora ligularis). ඔව් මේක අවර්ණ (clear) පාට. මාරම රසයි, තනිකරම මී පැණි වගේ. අනිත් එක වගේ බීම හදල බොන අ‍ැඹුල් රස නෙවෙයි, කෙළින්ම කන්න තරම් පැණි රසයි. එ‍්කනෙ sweet කියන්නෙ. (මේක google lense දැම්ම නම් එනවා)

    https://en.wikipedia.org/wiki/Passiflora_ligularis
     
    • Like
    Reactions: Inigo Montoya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔව් බං Sweet passion fruit (Passiflora ligularis). ඔව් මේක අවර්ණ (clear) පාට. මාරම රසයි, තනිකරම මී පැණි වගේ. අනිත් එක වගේ බීම හදල බොන අ‍ැඹුල් රස නෙවෙයි, කෙළින්ම කන්න තරම් පැණි රසයි. එ‍්කනෙ sweet කියන්නෙ. (මේක google lense දැම්ම නම් එනවා)

    https://en.wikipedia.org/wiki/Passiflora_ligularis
    ඔවු ඕක පලතුරු කඩවල/සුපර්මාකට් වල ගන්න තියනවා. මම අරගෙන තියනවා