අද මහින්දගෙ පැටියෙක් ගෙ උපන්දිනේ

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    1.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් නම් ලංකාවේ social media පාලනය කරන්න ගොඩාක් කිට්ටුයි වගේ 😅
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    ඔව්වා ඉංග්‍රීසියෙන් දාන්න ඕනි රටේ ලෝකෙ ඔක්කොටම බලලා තේරුම් ගන්න. 😂
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    වෙනදට ඔහොම එකක් දාපුවාම බයියෝ නට නට විෂ් දාන්නෙ
    අද බයියෝ විෂ් කරන්නෙ නැහැ
    ටොයියෝ මයිනාගෙ රෙදි ගලෝනවා
    උන්ට අද හිතා ගන්න බැරුව ඉන්නේ ගම්මන්පිලගේ රෙදි ටික හොදනවද
    ලොක්කගේ රෙදි හොදනවද කියලා
     
    • Haha
    Reactions: RLT4U