අද මහ අමුතු දවසක් බන්

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    අවුරුදු ගානක් මාලු ටැන්කියෙ හිටපු මාලුවා උදේ බලනකොට මැරිලා

    හරියට කතා කරගන්නවත් බැරිව ඇදේ දාපු අතේ ඉන්න සීයා උදේ ඉදන් ඉතිපිසෝගාතාව කියනවා,
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අවුරුදු ගානක් මාලු ටැන්කියෙ හිටපු මාලුවා උදේ බලනකොට මැරිලා

    හරියට කතා කරගන්නවත් බැරිව ඇදේ දාපු අතේ ඉන්න සීයා උදේ ඉදන් ඉතිපිසෝගාතාව කියනවා,
    malu tikata waha dala nakiyata kawapan
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සොහොන් ලකුණු කියන්නේ ඔන්න ඕවට තමයි. අමුතු දවසක් නෙමෙයි අමුතු කාලයක් ඉදිරියේ තියෙන්නේ. endless grief with struggles, sufferings, disappearances, great losses are still waiting out there. your heart will drop and soul will demise in dark.
    මිනිස්සුන්ගේ වෛරයට ලක්වෙන වැරදි වැඩ අත් ඇරලා පිනක් දහමක් කරගන්න. ගෙදරට, පවුලට, හිතවතුන්ට කරන්න තියෙන යුතුකම් කරන්න පමා වෙන්න එපා. 🙏
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ඒ මනුස්සයා වැටිල පැත්තක දාල තියනව නම් අනිවාර්යෙන් උබල කරන දේ ගැන අවධානයෙන් ඇත්තෙ. නැතුව කොහොමද බන් නිකන් වැටිල ඉන්නෙ. එහෙම ඉන්නකොට එපා වෙනවනෙ.

    ඒකයි සීන් එක මම නම් හිතන්නෙ
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    සොහොන් ලකුණු කියන්නේ ඔන්න ඕවට තමයි. අමුතු දවසක් නෙමෙයි අමුතු කාලයක් ඉදිරියේ තියෙන්නේ. endless grief with struggles, sufferings, disappearances, great losses are still waiting out there. your heart will drop and soul will demise in dark.
    මිනිස්සුන්ගේ වෛරයට ලක්වෙන වැරදි වැඩ අත් ඇරලා පිනක් දහමක් කරගන්න. ගෙදරට, පවුලට, හිතවතුන්ට කරන්න තියෙන යුතුකම් කරන්න පමා වෙන්න එපා. 🙏
    matanam hithenne suba lakunu
    ඒ මනුස්සයා වැටිල පැත්තක දාල තියනව නම් අනිවාර්යෙන් උබල කරන දේ ගැන අවධානයෙන් ඇත්තෙ. නැතුව කොහොමද බන් නිකන් වැටිල ඉන්නෙ. එහෙම ඉන්නකොට එපා වෙනවනෙ.

    ඒකයි සීන් එක මම නම් හිතන්නෙ
    nidiban dawasama
    kanna witharai aharenne. sihiya madi. gedara minissunwa adunagannath ba
     
    • Like
    Reactions: NRTG