ගෝඨ ජනාධිපති වෙලා ටික කාලෙකින් අර චීනගෙ ජරා වෙෙරස් ඵක ලංකාවට අාව..බලපං මේතරම් දවස් තියෙද්දි අද පාන්දර මහා හුළගක් අැවිත් ගස් පෙරළිලා,දෝරේ ගලන්න වැහැලා මූසල දවසක් උදාවුනා..අපේ පැත්තට කරන්ට් ඵකත් නෑ.මේවා වෙන්නෙ ගෝඨගෙ මූසලකමට.අර කවුද සාධු කෙනෙකුත් කිව්වනේ ඒක..පාලකයින්ගෙ මූසලකමටලු ස්වභාවික විපත් අැති වෙන්නෙ...
අරුන් ඒ අස්සෙ ජන්ද පෙට්ටිවලට මොනා කරනවද දන්නෙ නෑ..අපිට පේන්නෙ නැහැනේ..අපරාදෙ මාලිමාවට මිනිස්සු දාපු ජන්ද ටික.රාජපස්ස පාලනයේ හොර වැඩක් නොවුනොත් ඉතිං පුදුමයක්.
අරුන් ඒ අස්සෙ ජන්ද පෙට්ටිවලට මොනා කරනවද දන්නෙ නෑ..අපිට පේන්නෙ නැහැනේ..අපරාදෙ මාලිමාවට මිනිස්සු දාපු ජන්ද ටික.රාජපස්ස පාලනයේ හොර වැඩක් නොවුනොත් ඉතිං පුදුමයක්.