පාකිස්තානේ දිනනකන් බලන් ඉන්න මේ ලංකාවේම ඉපදිලා හැදිලා වැඩිල ඉගෙන ගෙන ජිවත් වෙච්ච ශ්රී ලංකික මුස්ලිම් අය කී දෙනෙන්ක් නම් ඉන්නවද ? අපේ ඔෆිස් එකේ ඉන්න සෙට් එකම කියන්නේ පාකිස්තානේ දිනන්න කියලා... දෙමටගොඩ / මාලිගාවත්ත / පංචිකාවත්ත පැත්තේ ඉන්න බහුතරයක් තම්බි දෙවියෝ යදින්නේ පක්කොන්ට..... අපේ ක්රිකට් එකට මේවට උත්තර දෙන්න පුළුවන් වෙනවනම්... කාල ඉන්න බැරි උන්ගේ වරුනවා අහන ඉන්න වෙන එක.

