අද මොකද පුතී ! ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස&#3

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද මොකද පුතී ! ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස&#3

    ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස්සාම මිදුලත් කරුවලයි! :(:(හරිම මුසල මුස්පෙන්තු ගතියක් තියෙන්නේ තද සීතල මීදුමකුත් පේනවා:sorry: මලඋන්ගේ ශෝකාරාවයක් කදු මුදන් වලින් ඇදිලා එනවා වගේ හැගීමක් පුතී එන්නේ! .......... සුනාමියට අහුවෙලා මැරිච්ච අය මටත් එයාලගේ ලෝකෙට එන්න කියනවා වගේ :sorry::no::no:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු දාන්න එපා මුත්තෙ. මුත්ත ඕක දානකොට සූර්යග්‍රහණෙ ඉවරයි
     
    • Like
    Reactions: MAHAADENAmutta

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    උඹ බබා වෙන්නේ නැතුව හිටපන් මුත්තේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොරු දාන්න එපා මුත්තෙ. මුත්ත ඕක දානකොට සූර්යග්‍රහණෙ ඉවරයි

    අපිට තාම කරැවලයි බං ! දැන් පොඩ්ඩ පොඩ්ඩ උළුවත් හීතල වේගෙන එනවා වගේ දැනෙනවා!:baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • අපිට තාම කරැවලයි බං ! දැන් පොඩ්ඩ පොඩ්ඩ උළුවත් හීතල වේගෙන එනවා වගේ දැනෙනවා!:baffled::baffled:




    බොලා බය නොවී හිටාන්.ඉසත් පයත් එක සැරේ සීතල වෙනකම් වලකජ්ජ ගහන්නෑ කියලයි කියන්නේ.බොරු නම් කිරිහාමි අත්තාගෙන් අහලා බලාපන්...... :):)
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොලා බය නොවී හිටාන්.ඉසත් පයත් එක සැරේ සීතල වෙනකම් වලකජ්ජ ගහන්නෑ කියලයි කියන්නේ.බොරු නම් කිරිහාමි අත්තාගෙන් අහලා බලාපන්...... :):)

    ඌ මලා ගිය අවුරැද්දේ වලං මැස්ස යට රිංගන්න ගිහින් පොලගෙක් කාලා:sorry::baffled::baffled: