Rahula Kasun Nov 26, 2019 එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
SHEHAN_GIWANTHA Nov 21, 2019 http://www.elakiri.com/forum/showthread.php?t=1920207 Ape paksheta sahayogayak denna kamathida? Reputed members lata witharai mama invite karanne Jangi thread dana unwa ganne na
http://www.elakiri.com/forum/showthread.php?t=1920207 Ape paksheta sahayogayak denna kamathida? Reputed members lata witharai mama invite karanne Jangi thread dana unwa ganne na
sadamol buwa Feb 14, 2019 අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න.... මෙවර වැඩිම පොස්ට් දමන සාමාජිකයාට වටිනා ත්‍යාගයක් පිරිනැමේ... ස්තූතියි.
අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න.... මෙවර වැඩිම පොස්ට් දමන සාමාජිකයාට වටිනා ත්‍යාගයක් පිරිනැමේ... ස්තූතියි.
E Jay Oct 10, 2018 මොනවද කරන්නේ? උපුලයි මමයි! මෙතන උබ වෙනුවෙන් වොට් එකතු කරනවා උබ පැත්ත පලාතක එන්නේ නෑ
jasz Sep 15, 2018 අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
other guy Jul 29, 2018 මචන් දිලිර ආසාදනයක් නම් සති කිහිපයක් අයනවා ඒක hහොද වෙන්න. තෙහ ගහිය නැතුව පිරිසිදුව හියාගන්න.කකුල හේදුවට පස්සේ හුවායකින් පිහදාන්න. තව සහියක් බෙහෙතත් එක්කම එහෙම කරලා බලන්න. හැමදාම එකම තැන එන නිසා සමහරවිටපොඩි එක්සිමා tතත්ත්වයක් එන්නත් පුලුවන්. මේ ක්‍රීම් එකට අඩුවෙන්නේ නැත්නම් hydrocortisone ,miconazole comined cream එකක් පාවිච්චිකරන්න පුලුවන්. එහ් එහෙමවුනොහ් වඩා හොදයි ලගම රොහලේ සමේ රෝග සායනයෙන් පරික්ෂා කරගන්න එක.
මචන් දිලිර ආසාදනයක් නම් සති කිහිපයක් අයනවා ඒක hහොද වෙන්න. තෙහ ගහිය නැතුව පිරිසිදුව හියාගන්න.කකුල හේදුවට පස්සේ හුවායකින් පිහදාන්න. තව සහියක් බෙහෙතත් එක්කම එහෙම කරලා බලන්න. හැමදාම එකම තැන එන නිසා සමහරවිටපොඩි එක්සිමා tතත්ත්වයක් එන්නත් පුලුවන්. මේ ක්‍රීම් එකට අඩුවෙන්නේ නැත්නම් hydrocortisone ,miconazole comined cream එකක් පාවිච්චිකරන්න පුලුවන්. එහ් එහෙමවුනොහ් වඩා හොදයි ලගම රොහලේ සමේ රෝග සායනයෙන් පරික්ෂා කරගන්න එක.
other guy May 20, 2018 පොර එක්සැම්වලට පාඩම්කරනවා.කොහොමත් අර එකවුන්ට් එකෙන් ආපහු එන එකක් නෑ.වෙන එකවුන්ට් එකකින් ඉන්නවද දන්නේ නෑ
පොර එක්සැම්වලට පාඩම්කරනවා.කොහොමත් අර එකවුන්ට් එකෙන් ආපහු එන එකක් නෑ.වෙන එකවුන්ට් එකකින් ඉන්නවද දන්නේ නෑ
chamil32 May 18, 2018 ehema na ban.. magenam sensitive gathiya naththatama nathi wela na machan.. kattiya kiyanawa wage...