MAHAADENAmutta
Reaction score
743

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න.... මෙවර වැඩිම පොස්ට් දමන සාමාජිකයාට වටිනා ත්‍යාගයක් පිරිනැමේ...
    ස්තූතියි.
    උබට අවුල්ද මම කියපු එකට?
    නෑ බං මෙහෙම ගියොත් නම් කෙලවෙනවා උපරිමයෙන්ම ඈ.....
    මොනවද කරන්නේ? උපුලයි මමයි! මෙතන උබ වෙනුවෙන් වොට් එකතු කරනවා උබ පැත්ත පලාතක එන්නේ නෑ
    උබට අවුල්ද මම කියපු එකට?
    නෑ බං මෙහෙම ගියොත් නම් කෙලවෙනවා උපරිමයෙන්ම ඈ.....
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



    මචන් දිලිර ආසාදනයක් නම් සති කිහිපයක් අයනවා ඒක hහොද වෙන්න. තෙහ ගහිය නැතුව පිරිසිදුව හියාගන්න.කකුල හේදුවට පස්සේ හුවායකින් පිහදාන්න.
    තව සහියක් බෙහෙතත් එක්කම එහෙම කරලා බලන්න.
    හැමදාම එකම තැන එන නිසා සමහරවිටපොඩි එක්සිමා tතත්ත්වයක් එන්නත් පුලුවන්. මේ ක්‍රීම් එකට අඩුවෙන්නේ නැත්නම් hydrocortisone ,miconazole comined cream එකක් පාවිච්චිකරන්න පුලුවන්. එහ් එහෙමවුනොහ් වඩා හොදයි ලගම රොහලේ සමේ රෝග සායනයෙන් පරික්ෂා කරගන්න එක.
    එල එල.මම පොරටහ් කියන්නම්.ගුඩ් නයිට් :)
    miconazole ගාලා බලන්න . රැශ් එක මොකද්ද කියලා නම් අදුරගන්න අමාරුයි.
    එල එල.පොර වෙන එකවුන්ට් සමහරවිට දනුත් ඇති.
    සුබදවසක්
    පොර එක්සැම්වලට පාඩම්කරනවා.කොහොමත් අර එකවුන්ට් එකෙන් ආපහු එන එකක් නෑ.වෙන එකවුන්ට් එකකින් ඉන්නවද දන්නේ නෑ
    ehema na ban.. magenam sensitive gathiya naththatama nathi wela na machan.. kattiya kiyanawa wage...
  • Loading…
  • Loading…
  • Loading…