අද රජයේ අයිටී ජොබ් එකක එක්සෑම් එකක් තිබ්බා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,206
    12,003
    113
    ප්‍රශ්න අහලා..කෝඩ් ලියන්න තියෙන්නේ කොලවල...හත්වලාමේ..උඹලට එහෙම කෝඩින් මතකෙන් ලියන්න පුලුවනැයි.

    උදාහරණ
    යූසර් ලොගින් රෙජිස්ටරේෂන් එක කෝඩ් කරලා මැනවින් පෙන්වන්න කියලත් දාලා තිබ්බැයි..සුදු පාට ඒ4 කොල 10 ක් දීලා තිබුනා...

    අපේ ලෝකේ මිනිස්සු ඒ අයි පාවිච්චි කරලා තාක්ෂණය ජය ගන්න හදනකොට අපි..කාබන් පෑන් හොයාගෙන කෝඩ් පාඩම් කරනවා....

    කොහොමද අපිට මේවගේ පාලකයෝ මිස් වුනේ
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    Animated GIF
     
    • Haha
    Reactions: Shamal3001

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    Yakoo basic concept eka dannawa nam code kallak liyana eka maha wedakda, umba ta oya pahala wage simple code ekak liyagena yanna bari nam aai degreeyak karapan :D :D :D

    #include <stdio.h>
    #include <string.h>
    #include <stdlib.h>

    struct User {
    char username[40];
    char password[40];
    };
    void regUser();
    void loginUser();

    int main() {

    // Bla bla bla bla

    }
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඇනුර ජනාදිපති තුමා ඉන්දියාවේ AI සමුළුවට ගිහින් ඉගෙනගෙන එන ඒවා මේ රටෙත් කරන්න තමයි ඔය කොලවල code ලියවන්නෙ
     
    • Haha
    Reactions: Shamal3001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ පාලකයො මිස් වෙන්නෙ නැතුව තියෙයිද අවුරුදු 50කට වඩා ජෙප්පන්ට බලේ දීලා තියෙනකොට. රට කරගන්න බැරුව රටත් බංකොළොත් කරපු ජෙප්පොන්ට IT පුලුවන් වෙයිද.

    ඒක දවසකට හරි ඉස්මාට් යූඇන්පී එකේ රනිල් සර්ට බලේ දීල තිබුණ නං රට දියුණු වන හැටි උබලට හිතාගන්නවත් බැරිවෙනවා. කොහෙද උබලට පින නෑ 😐
     
    • Haha
    Reactions: Shamal3001

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,031
    564
    113
    Siri Baijan
    රනිල් ඇවිත් ලංකාවේ සයිබර් ක්‍රිමිනල් සෙන්ටර් එකක් දාන්න හදනවා මියන්මාර් වල වගේ.
    හොඳ පාලකයො මිස් වෙන්නෙ නැතුව තියෙයිද අවුරුදු 50කට වඩා ජෙප්පන්ට බලේ දීලා තියෙනකොට. රට කරගන්න බැරුව රටත් බංකොළොත් කරපු ජෙප්පොන්ට IT පුලුවන් වෙයිද.

    ඒක දවසකට හරි ඉස්මාට් යූඇන්පී එකේ රනිල් සර්ට බලේ දීල තිබුණ නං රට දියුණු වන හැටි උබලට හිතාගන්නවත් බැරිවෙනවා. කොහෙද උබලට පින නෑ 😐
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Yakoo basic concept eka dannawa nam code kallak liyana eka maha wedakda, umba ta oya pahala wage simple code ekak liyagena yanna bari nam aai degreeyak karapan :D :D :D

    #include <stdio.h>
    #include <string.h>
    #include <stdlib.h>

    struct User {
    char username[40];
    char password[40];
    };
    void regUser();
    void loginUser();

    int main() {

    // Bla bla bla bla

    }
    Meka athatha
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    ප්‍රශ්න අහලා..කෝඩ් ලියන්න තියෙන්නේ කොලවල...හත්වලාමේ..උඹලට එහෙම කෝඩින් මතකෙන් ලියන්න පුලුවනැයි.

    උදාහරණ
    යූසර් ලොගින් රෙජිස්ටරේෂන් එක කෝඩ් කරලා මැනවින් පෙන්වන්න කියලත් දාලා තිබ්බැයි..සුදු පාට ඒ4 කොල 10 ක් දීලා තිබුනා...

    අපේ ලෝකේ මිනිස්සු ඒ අයි පාවිච්චි කරලා තාක්ෂණය ජය ගන්න හදනකොට අපි..කාබන් පෑන් හොයාගෙන කෝඩ් පාඩම් කරනවා....

    කොහොමද අපිට මේවගේ පාලකයෝ මිස් වුනේ
    Anduwe IT job ekakata yanna hadala me wage post dana uba gana hitha ganinko anik paththen
     
    • Like
    Reactions: Shamal3001

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,307
    10,602
    113
    Ai වලින් කරන්න පුලුවන් නම් මිනිස්සු හයර් කරන්න ඕනේ නෑනේ පම්කෝ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,206
    12,003
    113
    Yakoo basic concept eka dannawa nam code kallak liyana eka maha wedakda, umba ta oya pahala wage simple code ekak liyagena yanna bari nam aai degreeyak karapan :D :D :D

    #include <stdio.h>
    #include <string.h>
    #include <stdlib.h>

    struct User {
    char username[40];
    char password[40];
    };
    void regUser();
    void loginUser();

    int main() {

    // Bla bla bla bla

    }
    බ්ලා බ්ලා බ්ලා බ්ලා ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    හොඳ පාලකයො මිස් වෙන්නෙ නැතුව තියෙයිද අවුරුදු 50කට වඩා ජෙප්පන්ට බලේ දීලා තියෙනකොට. රට කරගන්න බැරුව රටත් බංකොළොත් කරපු ජෙප්පොන්ට IT පුලුවන් වෙයිද.

    ඒක දවසකට හරි ඉස්මාට් යූඇන්පී එකේ රනිල් සර්ට බලේ දීල තිබුණ නං රට දියුණු වන හැටි උබලට හිතාගන්නවත් බැරිවෙනවා. කොහෙද උබලට පින නෑ 😐
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,126
    3,986
    113
    Write anything because the examiner probably doesn't know it himself. And you get nothing to do in IT at a gov. institution. Safe and safe. No worries.
     
    • Haha
    Reactions: Shamal3001

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    තුට්ටු දෙකේ පඩියට ඕවයේ රිංගන්න දගලනවද බන් ? කෙහෙන්ද Degree එක ගත්තේ ??
     
    • Haha
    Reactions: Shamal3001