ප්‍රශ්න අහලා..කෝඩ් ලියන්න තියෙන්නේ කොලවල...හත්වලාමේ..උඹලට එහෙම කෝඩින් මතකෙන් ලියන්න පුලුවනැයි.
උදාහරණ
යූසර් ලොගින් රෙජිස්ටරේෂන් එක කෝඩ් කරලා මැනවින් පෙන්වන්න කියලත් දාලා තිබ්බැයි..සුදු පාට ඒ4 කොල 10 ක් දීලා තිබුනා...
අපේ ලෝකේ මිනිස්සු ඒ අයි පාවිච්චි කරලා තාක්ෂණය ජය ගන්න හදනකොට අපි..කාබන් පෑන් හොයාගෙන කෝඩ් පාඩම් කරනවා....
කොහොමද අපිට මේවගේ පාලකයෝ මිස් වුනේ