අද රටම දැනගත්තා 😎

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    වල් ජෙප්පොන්ගෙ දළඳා දැක්ම නිසා මට නිකන් අපේ බෞද්ධකම ටික ටික ඈතට යනවා වගේ දැනෙනවා බන්
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මේ ඉන්නේ මහ මොළකරු

    1745161403081-removebg-preview.png
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    TELEMMGLPICT000194949550_1_trans_NvBQzQNjv4BqNJjoeBT78QIaYdkJdEY4CisMomrHc2cel5dxUn6JMZE.jpeg



    වෙන කවුද සහරාන් තමා..
    ඔව් අනිවා ඒ මු තමයි

    TELEMMGLPICT000194949550_1_trans_NvBQzQNjv4BqNJjoeBT78QIaYdkJdEY4CisMomrHc2cel5dxUn6JMZE.jpeg



    වෙන කවුද සහරාන් තමා..
    කතෝලිකයෝ හැබැයි මේ උද්ගෝෂණය කරන්නේ වෙන හේතුවකට....ඒ බුදු දහම් විනාශ කරන්න
    ------ Post added on Apr 20, 2025 at 8:43 PM
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,816
    113
    Maligawatta
    ඇයි අර තම්බි නානා..


    ------ Post added on Apr 20, 2025 at 8:34 PM

    "boho durata.........uthsaha karamin thibenawa" kiyalane ban kiyanne

    21 kata kalin anirwaryenma helidarav karanawa kiyala kivve nehene
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    "boho durata.........uthsaha karamin thibenawa" kiyalane ban kiyanne

    21 kata kalin anirwaryenma helidarav karanawa kiyala kivve nehene
    දැන් ඇඩ්වාන්ස් කලින් තමා දිරවන්න බැරි වෙන්න බොරු කීවේ දැන් පොඩ්ඩක් පස්සේ වෙනස් කරගන්න පුළුවන් වෙන්න අමුණලා තියනවා
     
    • Haha
    Reactions: Little Hulk and KDH

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අනුර අයියා රටටම කිව්වා නේ පාස්කු ප්‍රහාරය කරේ කව්ද කියලා ..
    ලපයා කියන්න ඕනේ නැහැනේ බන් උබලා ඉස්සර පට්ට විරපුරන්ලා වගේ සලකපු මේ අයියලා දෙන්නා උන්ව අල්ලලා දඬුවම් දීලා ඉවරයි 🤷🏽‍♂️



    9 people committed that crime on behalf of the above politicians?

    Stupidity Are You Stupid GIF

    I think that you are more intelligent than the average gupiyas on this forum. The Attorney General at that time was the first to say there was a conspiracy regarding that attack, if you're forgetful 🤷🏽‍♂️
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මොලේ තියන එකෙක්ට නම් තේරෙනවා ඇයි දළදා පෙන්නන්න පටන් ගත්තේ කියල මේක දැක්කම..
    පාස්කු සිද්දිය රටටයි බුදු දහමටයි වස් වැදුනා වගේ උන ඒ නිසා මේ දළදා ප්‍රදර්ශනය කරපු එක හොදයි
     
    • Dislike
    Reactions: marvin silva

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මොලේ තියන එකෙක්ට නම් තේරෙනවා ඇයි දළදා පෙන්නන්න පටන් ගත්තේ කියල මේක දැක්කම..
    මොලේ තියන එකෙක්ට නම් ඉතින් දළදා පෙන්නුවා කියලා පාස්කු අමතක වෙන්නෙත් නෑ නේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,805
    113
    tracing Geo-location.. ... ...
    මොලේ තියන එකෙක්ට නම් ඉතින් දළදා පෙන්නුවා කියලා පාස්කු අමතක වෙන්නෙත් නෑ නේ

    අවුරුද්දට කලින් ඡන්දේ තියාගන්න එක තමයි මුලින්ම NPP target එක තිබ්බේ..
    ඕක අනුරම කියල තිබ්බ එක තැනක.. 21 මේ ප්‍රශ්නේ අහන්න කලින් දිනාගන්න තමයි ඕනිකම තිබ්බේ..
    21 වෙද්දී මහාමොලකරු එලි කරනවා කිව්වට ඕක කවදාවත් එලිකරන්න පුළුවන් එකක් නෙවෙයිනේ..
    ඊළඟට 21 වෙද්දී මිනිස්සු ප්‍රශ්න අහන හින්ද තමයි දළදා පෙන්නන්න ගත්තේ..

    පාස්කු අමතක කරන එක නෙවෙයිනේ goal එක.. ඡන්දේ වෙනකන් උඹලව පොඩ්ඩක් distract කරගන්න එක තමයි goal එක..
    තව දවස් කීයද එකට තියෙන්නේ.. කොහොමහරි මේ ටික ඇදගත්තා නම් ආයේ කාටවත් උත්තර දෙන්න ඕනේ නෑ..
    ඊළඟට උඹලගේ කටවල් වහන විදියත් උන් දන්නවා, ප්‍රශ්න ඇහෙන්නේ නෑ වගේ ඉන්න විදියත් උන් දන්නවා..

    දළදා බලල එන උන් හොටු පෙරන් කියන කතා දැක්කම කරපු වැඩේ සාර්ථකයි කියල හිතන්න පුළුවන්..
    එහෙම නෑ වගේ හිතෙනවා නම් බලන් ඉන්න ඊළඟ අප්‍රේල් වෙනකනුත් ඕක එලි කරයිද නැද්ද කියලා.. 🤌
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    දළදා බලල එන උන් හොටු පෙරන් කියන කතා දැක්කම කරපු වැඩේ සාර්ථකයි කියල හිතන්න පුළුවන්..
    දළදා බලලා හොටු පෙරන් කතා කරන අය කොහොමත් පාස්කු පරීක්ශන වර්තා බලල චන්දේ දෙන අය නෙමෙයි. මේ මාසේ දළදා ප්‍රදර්ශනය තියනවා කිව්වේ මේ අවුරුද්දේ මුලම, චන්දේ තියන්න තිබුනේ මාර්තු, විපක්ශෙ එවුන් නහයෙන් අඬලනේ මැයි වලට කල් ගියේ