5ට වහන රාජ්‍ය ආයතනය එක අත්සනක් දාගන්න අද 2.30ට ගිය මම..
කෝ මා පැතු ඔබෙ අවසරෙ......
කෝ මා පැතූ ඔබෙ අවසරේ....
ආවේ එදා මා පුරවා ලොවේහි....
නැති විස්තරත් ඕ අතිනුත් දමා...
ටං ටං ටං ටංටා ටා....
යළි මා අනාතයි....
කස්ටා මරා කයි....
සංවේදනා...
ටං ටං ටං ටංටා ටා..
පායා පහන් වු ක්ලාක් උතුමාණෝ
පෝලිමෙ තියා මා නොපෙනී ගියා
කවදාද ආයේ
පායා දිලෙන්නේ
CC තුමා......
---------------------------
3ට විතර වෙන මිසී කෙනෙක්ට දැම්මාම ඒ මිසී
පමා වැඩියි ඔබ පමා වැඩියි....
ෆයිල් එක ලැබුනෙ දෙක පසුවී .....
පෙර හමුවී නම් යළි නොයවා මං
මේ අත්සන ගසමී......
මේ අත්සන ගසමී......
---------------------------
කස්ටට වැඩේ චව් උනා, වෙන අතක් බලන්නද කියල මම ගන්න කෝල් එක
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත්මලේ
ලබන බදාදත් සිටුගෙයි වැදිය යුතු වෙතේ
යන්නද හරි පාරෙන් පිට වැඩේ ගොඩ වෙතේ
මං තුමාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේ
බහට බහක් දී අඩවන් දෙනතක බැඳුනේ
ආලවන්ත කාක්කෙකුගෙ තුරුලෙහි රැඳුනේ
බිල් නොකලොත් ඒ දෙන දෙය මට පවු සිදුවේ....
-----------------------------
ඕක බලන් හිටි කාක්කෙක්
සැනසුම් සුසුමන් පාවීලා....
සඳ කැන් වතුරෙන් නෑවීලා....
මරු වැල් අතරින් රිංගාලා....
ගෙන එන්නද අත්සන ගසලා....
දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව පන්දාහේ කොලයයි...
සර්ගෙ ගීතෙ තනුව වයන්නෙමි
එය දුන්නොත් අද තනිකරලා....
කෝ මා පැතු ඔබෙ අවසරෙ......
කෝ මා පැතූ ඔබෙ අවසරේ....
ආවේ එදා මා පුරවා ලොවේහි....
නැති විස්තරත් ඕ අතිනුත් දමා...
ටං ටං ටං ටංටා ටා....
යළි මා අනාතයි....
කස්ටා මරා කයි....
සංවේදනා...
ටං ටං ටං ටංටා ටා..
පායා පහන් වු ක්ලාක් උතුමාණෝ
පෝලිමෙ තියා මා නොපෙනී ගියා
කවදාද ආයේ
පායා දිලෙන්නේ
CC තුමා......
---------------------------
3ට විතර වෙන මිසී කෙනෙක්ට දැම්මාම ඒ මිසී
පමා වැඩියි ඔබ පමා වැඩියි....
ෆයිල් එක ලැබුනෙ දෙක පසුවී .....
පෙර හමුවී නම් යළි නොයවා මං
මේ අත්සන ගසමී......
මේ අත්සන ගසමී......
---------------------------
කස්ටට වැඩේ චව් උනා, වෙන අතක් බලන්නද කියල මම ගන්න කෝල් එක
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත්මලේ
ලබන බදාදත් සිටුගෙයි වැදිය යුතු වෙතේ
යන්නද හරි පාරෙන් පිට වැඩේ ගොඩ වෙතේ
මං තුමාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේ
බහට බහක් දී අඩවන් දෙනතක බැඳුනේ
ආලවන්ත කාක්කෙකුගෙ තුරුලෙහි රැඳුනේ
බිල් නොකලොත් ඒ දෙන දෙය මට පවු සිදුවේ....
-----------------------------
ඕක බලන් හිටි කාක්කෙක්
සැනසුම් සුසුමන් පාවීලා....
සඳ කැන් වතුරෙන් නෑවීලා....
මරු වැල් අතරින් රිංගාලා....
ගෙන එන්නද අත්සන ගසලා....
දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව පන්දාහේ කොලයයි...
සර්ගෙ ගීතෙ තනුව වයන්නෙමි
එය දුන්නොත් අද තනිකරලා....