අද රාත්‍රියේ සිට ඉන්දන මිලෙහි විශාල අඩු වීමක්🫡.thanks akd🔥.

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    1730384909981.png

    කාංචනයගේ සාක්කුවටනේ ගියේ මෙච්චර කල්😹.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,593
    3,153
    113
    දැන් කාගේ සාක්කුවටද දන්නේ නෑ යන්නේ...
     
    Last edited:
    • Haha
    Reactions: P Starlin

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    තවම jvp රජයක් සම්පුර්ණයෙන් පිහිටුවා නැහැ .පාර්ලිමේන්තු.චන්දෙන් පසුව රජයක් පිහිටුවා ගන්න ලැබුනොත් ටිකෙන් ටික සහන දේවි.තවම ස්ථිර රජයක් නැහැ .අනික රජය.සහන දීමට නම් ආදායම් මාර්ග වැඩිකර.ගත යුතුයි.එය.කිරීමට වසරක් වත් යාවි.රනිල් කීවේ 2048 වෙනකම් ඉන්න කියා.ඒ වෙලාවේ කටක් ඇරපු නැති උන් දැන් දගලනවා .බලමු අනුර කරන හැටි.කාලයක් දිය යුතුයි .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    චන්දේ ළගයිනේ ඕකත් අැති හිඟන ජෙප්පොන්ට😹😹
     
    • Haha
    Reactions: P Starlin

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    තවම jvp රජයක් සම්පුර්ණයෙන් පිහිටුවා නැහැ .පාර්ලිමේන්තු.චන්දෙන් පසුව රජයක් පිහිටුවා ගන්න ලැබුනොත් ටිකෙන් ටික සහන දේවි.තවම ස්ථිර රජයක් නැහැ .අනික රජය.සහන දීමට නම් ආදායම් මාර්ග වැඩිකර.ගත යුතුයි.එය.කිරීමට වසරක් වත් යාවි.රනිල් කීවේ 2048 වෙනකම් ඉන්න කියා.ඒ වෙලාවේ කටක් ඇරපු නැති උන් දැන් දගලනවා .බලමු අනුර කරන හැටි.කාලයක් දිය යුතුයි .
    පලයන් පොන්නයෝ යන්න😹😹
     
    gama22

    Well-known member
  • රනිල් වැඩිකරපු මිල මේ ටික ටික අඩු කරන්නෙ 😀 😀
    මුන් ඒක දන්නෑ බන් යුනිට් එකෙන් එවන ඒවයි කියන ඒවයි විතරයි දාන්නේ නැත්තන් හිතලා දැම්මොත් අපූ වෙලේ ඉදන් රේප් වෙනවා..😂
     
    • Haha
    Reactions: topkollek

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,379
    5,525
    113
    Panadura
    2/3ක අරන් ආදායම් උත්පාදනය කරලා පෙට්‍රල් 100ට දෙනවා. එතකන් බලන් හිටපන්. පෙට්‍රල් ගහන්න නෙමෙයි මිනිස්සු මේ ආණ්ඩුව ගෙනාවෙ දූෂිත දේශපාලනය ඉවරයක් කරන්න.