අද ලක් මව ගේ පුත්තු...

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අද ලක් මව ගේ පුත්තු...

කියුම පෙනුම හෙට බුදු වන බෝ සත්තු...
කෙරුම හරිය හරියට අර දෙව්දත්තු...
මෙහෙම දෙපිට වෙස් මූනක් බැඳගත්තු...
අයම තමයි අද ලක් මව ගේ පුත්තු...


ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවො තමයි ඔය විදියට ලිව්වේ.
අද ලංකාවේ දේශපාලනයට නියමෙටම ගැලපෙනවා.

අදහස්, යෝජනා, චෝදනා වලට විවෘතයි.

කිසිම අදහසක් නැත්තන් බම්ප් එකක් හරි දීල පලයව්