අද වන විට ගාසා තීරයේ සමස්ථ මරන සංඛ්‍යාව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    43,000 ඉක්මවා තිබේ.

    ඊශ්‍රායල්වල විපක්ෂය තමයි විපක්ෂය. උන්ට පක්‍ෂයට පෙර රට.
    උන් කියනවලු ප්‍රහාර ඉක්මන් කරල ගාසා ෆ්ලැට් කරල එතන ඊශ්‍රායල ජනාවාස හදන්න කියල.
    ලංකාවෙ ඔහොම දෙයක් උනානම් විපක්ෂය යයි අරුන්ට බඩුමලු බෙදන්ඩ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,146
    113
    ulan bator
    danatama janawasa hadanawa. army eka issarahata yaddi passen enawa aluthen padinchi wena un. wena ratawala inna higana jew kareyo genanala front line eke padinchi karawala wawanna danawa. e farm wala wadata thamai sihalu geniyanne. sihalu palsthineta puka dena nisa thambi un inna farm walata gahane naha!
     
    • Like
    Reactions: NRTG and Candid-B

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    43,000 ඉක්මවා තිබේ.

    ඊශ්‍රායල්වල විපක්ෂය තමයි විපක්ෂය. උන්ට පක්‍ෂයට පෙර රට.
    උන් කියනවලු ප්‍රහාර ඉක්මන් කරල ගාසා ෆ්ලැට් කරල එතන ඊශ්‍රායල ජනාවාස හදන්න කියල.
    ලංකාවෙ ඔහොම දෙයක් උනානම් විපක්ෂය යයි අරුන්ට බඩුමලු බෙදන්ඩ.
    සිරාවටම. දුවගෙන ඇවිත් මාද්‍ය සාකච්චාවක් පවත්තයි.........:confused2:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    එහෙනම් සජිත් උදා ගම්මනයක් හදයි
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහෙ විපක්ශෙ විතරක්යැ අපිත් ආසාවෙන්නෙ බන් බලන් ඉන්නෙ හමාස්, හිස්බුල්ල උන්ගෙ ඊඩර්ස්ල එකා එකා මැරි මැරී යද්දි :love2::love2: