අද වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් අගය 425.71ක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    matat muge tweet sure naa. lankaawa gana maara unanduwaknee yakoo tiyenne. ada raat inflation gana daala. lankawe ekekge page ekakda manda :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    matanm moo sakai. ape black market ungen salli hambena ekekda kiyala
    ------ Post added on May 17, 2022 at 10:58 PM

    බ්ලැක් මාකට් වලින් සල්ලි හම්බවෙනව කිව්වෙ? වෙන ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුලුවන්ද.

    එඩිට්: ආ උඹ කියන්නෙ බ්ලැක් මාකට් එකේ ඩීලර්ස්ලගෙන් යම් ගානක් හැන්ක ගෙ සාක්කුවට යනව කියන එක. දැන් එහෙම ඩීලර්ස්ල කී දෙනෙක් ඉන්නවද මාකට් එකේ, උන් ඔක්කොම
    සංවිධානගත වෙලා හැන්ක තමන්ගෙ ප්‍රොපගැන්ඩා වැඩ වලට ගන්නව..එහෙමද.

    අනේ මන්ද. එච්චර දුර හිතන්න කලින් හිතෙන පේන කාරණා තියෙනව.
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    podi sakayak tiyenwa normally economist la ohoma digata harahata ratak target karala tweets gahanne nane. presidentlanam ohoma atal ganwa. loku sakayak tiyenwa moo gana. moo calculate karana widiha kiyannet na hariyata.ada treasury bill auction ekata kalin moo inflation labbakut daala mona gon kariyekda manda
     
    Twitter academics la ohoma thamai ne. People in my field also behave in the same manner. Also, these assertions about SL are only but a fraction of his tweets.