අද වහිනවා, පරිස්සමෙන්.... Beware of the Rain

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අද වහිනවා, පරිස්සමෙන්.... Beware of the Rain


    අද වහින්න වගේ නේද..? ලංකාවටම දවස්ගානකින් වහින්නේ.

    මෙන්න දැන් ගත්ත චන්ද්‍රිකා ඡායාරූපයක්.

    satpic.jpg


    පහුගිය දවස්වල ලොකු රස්නයක් තිබ්බානේ, ඊට වඩා ජපානේ න්‍යෂ්ඨික බලාගාරයෙන් කාන්දුවුන විකිරණ වර්ශාව සමඟ වැටීමට ඉඩකඩක් තියෙනවා....

    කට්ටිය කෝකටත් පරිස්සම් වෙන්න, පොඩ්ඩක්වත් තෙමෙන්න එපා...


    විකිරණ වලින් ක්ෂණික හානියක් නම් ඇතිවෙන්නේ නෑ, හැබැයි පිළිකා, ඇස්වල දුබලතා, වගේ රෝග වලට මූලික වෙන්න පුළුවන්...


     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    tv eke news walata qwe wikirana walin lankawata balpamak ne kiyala,, anyway thnx for info,,
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    aiyoooooo Man asa karana car ekak sale eke Themenawa :P karadarayak wei da manda ekata.Pilikawak ehema hadunoth aparade wandiyata Lolz
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි මිගා තොරතුරට.... :)
    හෙට ඉදන් කුඩයක් පාවිච්චිකරනවා.............:yes: