උබ ඕක wife ඉස්සරහත් කියනවද?
යෙප්...මම කියල තියනවා.....

මොකද එයා දන්නවා මගෙන් ලස්සනයි කියල අහගන්න නම් ඉතිං ඇත්තටම ලස්සන වෙන්න ඕන කියලා සහ දකින දකින රිලාමොටියන්ට මම ලස්සනයි කියන්නෙත් නෑ කියලා................
ඇස් දෙකේ කතාවත් මම කියල තියනවා.......ඔයිට එහා විදියට....
“ඒ නෙත් සැර හදවත් ඉක්මවා ආත්මය පත්ලටම වැදී යන්නේ ගිනි ගන්නා උල්කාවක් මෙනි. එයින් සියොළග ගිනි ඇවිලෙයි“ කියලා.........හෙ..හෙ.....
කිව්වෙ මොකක්ද දන්නව ද?
“යාළු වෙලා හිටපු කාලෙ මටත් ඕකම තමා ඔයා කිව්වේ“ කියලා......
විළිලැජ්ජාවේ සංතෝසෙ බෑ ළිදේ ගැඹුරට...........


