අද වෙනකම් දැකලා තියන ලස්සනම කෙල්ල කවුද​?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අද වෙනකං? දැකලා තියෙනවා ගොඩක් සමහරුනෙ නම් දන්නෙ නැ නම් දන්න අයත් දැන් අමතක වෙලා ඒ තරමට දැකලා තියෙනවා:lol:
ඒත් ...................
 
leap_coder

Member
Mar 29, 2014
428
17
0
godak aya dakala thiyenawa.eth meya kiyala mata hithenawa.eeta passe mage girl :love:

nina-dobrev-in-nice-blue-dress.jpg
 
Last edited:

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    දැකලා තියන පට්ටම කෑලි ඉන්නේ Pitbull ගෙ වීඩීයෝ වලයි Daddy yankee ගේ වීඩීයෝ වලයි.

    ඔය කැත සුද්දියන්ට වැඩිය Latin American කෙල්ලෝ පට්ට ලස්සනයි!!!
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Lassana kello nam godak dekala thiyenawa. eth mama kalin yaluwela hitapu kella tharam hithata denuna lassana kellek thawama hambela ne ban. :(:(:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යෙප්...මම කියල තියනවා.....:)
    මොකද එයා දන්නවා මගෙන් ලස්සනයි කියල අහගන්න නම් ඉතිං ඇත්තටම ලස්සන වෙන්න ඕන කියලා සහ දකින දකින රිලාමොටියන්ට මම ලස්සනයි කියන්නෙත් නෑ කියලා................
    ඇස් දෙකේ කතාවත් මම කියල තියනවා.......ඔයිට එහා විදියට....
    “ඒ නෙත් සැර හදවත් ඉක්මවා ආත්මය පත්ලටම වැදී යන්නේ ගිනි ගන්නා උල්කාවක් මෙනි. එයින් සියොළග ගිනි ඇවිලෙයි“ කියලා.........හෙ..හෙ.....
    කිව්වෙ මොකක්ද දන්නව ද?
    “යාළු වෙලා හිටපු කාලෙ මටත් ඕකම තමා ඔයා කිව්වේ“ කියලා......
    විළිලැජ්ජාවේ සංතෝසෙ බෑ ළිදේ ගැඹුරට...........:rofl::P:P

    :shocked::shocked: උබ පට්ට කිබුලේක්නේ :lol::lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    හේතුව - දෙන්නටම තියෙන්නේ කතා කරන ඇස්........ඒ කතාව හදවත විනිවිද ගිහින් ආත්මයේ පතුලට ම වදිනවා...........:(:love:

    අම්මට උඩු :shocked:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    යෙප්...මම කියල තියනවා.....:)
    මොකද එයා දන්නවා මගෙන් ලස්සනයි කියල අහගන්න නම් ඉතිං ඇත්තටම ලස්සන වෙන්න ඕන කියලා සහ දකින දකින රිලාමොටියන්ට මම ලස්සනයි කියන්නෙත් නෑ කියලා................
    ඇස් දෙකේ කතාවත් මම කියල තියනවා.......ඔයිට එහා විදියට....
    “ඒ නෙත් සැර හදවත් ඉක්මවා ආත්මය පත්ලටම වැදී යන්නේ ගිනි ගන්නා උල්කාවක් මෙනි. එයින් සියොළග ගිනි ඇවිලෙයි“ කියලා.........හෙ..හෙ.....
    කිව්වෙ මොකක්ද දන්නව ද?
    “යාළු වෙලා හිටපු කාලෙ මටත් ඕකම තමා ඔයා කිව්වේ“ කියලා......
    විළිලැජ්ජාවේ සංතෝසෙ බෑ ළිදේ ගැඹුරට...........:rofl::P:P

    අන්තිමට කතාවටනම් ඔය කියලා තියෙන විදියටම මගෙත් ගිනිගත්තා, අනේ වාසනාවන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට උඩු :shocked:

    අන්තිමට කතාවටනම් ඔය කියලා තියෙන විදියටම මගෙත් ගිනිගත්තා, අනේ වාසනාවන්
    හරි ද මම කිව්වා......
    ඔය දෙන්නටම තියෙන්නේ කතා කරන ඇස්.......

    ඒ ආමන්ත්‍රණය ඇත්තට ම ආත්මයේ ගැඹුරුම තැනට ගිනි තියනවා..........:dull::nerd: