අද වෙසක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද වෙසක් දවස අපිට මේ ඡිවිතකාලේ ගෙවන්න දකින්න ලැබෙන්නේ වෙසක් පොයවල් 70 ක් 80 විතර වෙවි එක නිසා ආමිස පුඡාව වගේම ප්‍රතිපත්ති පුඡාවට මුල් තැන දීලා කටයුතු කරමු .අප්‍රමාදව කුසල් රැස් කරමු .:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    vesak-card.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෛරයේ සහ ඊර්ෂ්‍යාවේගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!![